මිණිපේ (ගංදෙණිය)

මහවැලි ගං ඉවුරේ ස්ථානයකි. ගංදෙණිය නමින් ද හඳුන්වා ඇත. කාලිංග මාඝ පොලොන්නරුව අල්ලාගෙන සිටි සමයේ මෙහි මධ්‍යස්ථානයක් පිහිටුවාගත් සංඛ සෙනෙවියා මාඝ තවදුරටත් දකුණට පැමිණීම වළක්වාලූයේ ය.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න