අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මහවැලි ගං ඉවුරේ ස්ථානයකි. ගංදෙණිය නමින් ද හඳුන්වා ඇත. කාලිංග මාඝ පොලොන්නරුව අල්ලාගෙන සිටි සමයේ මෙහි මධ්‍යස්ථානයක් පිහිටුවාගත් සංඛ සෙනෙවියා මාඝ තවදුරටත් දකුණට පැමිණීම වළක්වාලූයේ ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.