අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
සීතාවක රාජධානියේ මුල් පාලන මධ්‍යස්ථානය යි. මෙහි බලකොටුවක් ද විය. උඩරට පාලකයාගෙන් නිරන්තරයෙන් එල්ලවූ ආක්‍රමණ නිසා මැණික්කඩවර අත්හැර සීතාවකට පැමිණෙන්නට සීතාවක පාලකයන්ට සිදු විය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.