අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව පළාතේ ස්ථානයකි. ඉතා අලංකාර වටදාගයක් නිසා ප්‍රසිද්ධියට පත්විය. මැදිරිගිරියේ ඉපැරණි අරෝග්‍යශාලාව ද ඉතා ප්‍රකට එකකි. මැදිරිගිරිය හෙවත් මණ්ඩලගිරිය ඉදිකළේ කවුරුන් ද යන්න පැහැදිලි නැත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.