අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
රුහුණේ මර්මස්ථානයකි. වළවේ ගඟ අසබඩ පිහිටි මෙය පසුව දොළොස්දහස් රටේ අගනගරය විය. පළමු විජයබාහු රජුගේ සටන් මධ්‍යස්ථානයක් ද විය. වත්මන් රම්බා විහාර භූමිය යැයි පිළිගැනෙයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.