අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
කැළණි ගඟට උතුරුන් ගලා යන ගංගාවක් ද, ලංකාවේ වයඹ දෙසින් ගලා යන ගංගාවක් ද මේ නමින් හඳුන්වා ඇත. උච්ඡාරණයේ දී මේ නදීන් දෙකම මා ඔය නමින් ද හඳුන්වා ඇත. ඒ නිසා මේ සිතියම් දෙකෙහි දක්වා ඇති නම් දෙක මාරු කර භාවිත වන අවස්ථාද ඇති බව මතකයේ තබාගන්න.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.