WordPress WooCommerce Themes

කොට්ටියාරම/කොටසර/කොට්ඨසාර

ගොකණ්ණ තිත්ථයට පහළින් පිහිටා ඇත. 2වන  ගජබා රජතුමා මහා පරාක්‍රමබාහු හමුදාවන්ගෙන් ආරක්ෂා වීම පිණිස මෙහි සැඟවී සිටි බව ද වාර්ථා වේ. පෘතුගීසි සමයෙන් පසු කොට්ටියාරමට වැඩි වැදගත්කමක් ලැබුණේ බටහිර ප්‍රදේශයේ සියලූ වරායන් පෘතුගීසි, ලන්දේසි ආදීන් විසින් අල්ලාගත් නිසාය. උඩරට රජවරු වෙළඳ හා නාවුක කටයුතු සඳහා යොදා ගත්තේ මඩකලපුව හා කොට්ටියාරමයි. ලන්දේසීන් විසින් අත්තනෝමතික ලෙස අල්ලාගෙන සිටි කොට්ටියාරම 1670 දී දෙවන රාජසිංහ රජු විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. 1671 වසරේ ඩිලාහේ නමැති ප්‍රංශ නාවුකයා සමග මෙහි ආ ප්‍රංශ නෞකාවක් කොට්ටියාරමෙන් ගොඩබැසි බව ද ඔවුන් කොට්ටියාරමේ ජනපදයක් පිහිටුවා ගැනීමට ගත් උත්සාහයක් ලන්දේසි අභියෝග හමුවේ අසාර්ථක වූ බව ද සඳහන් වේ. ලංකාව පිළිබඳ අගනා කෘතියක් රචනා කළ රොබට් නොක්ස් දෙවන රාජසිංහ රජුගේ ආරක්ෂකයින්ගේ භාරයට පත් වන්නේ මෙතැනට ගොඩබැස නෞකා කුඹය සඳහා සුදුසු උස් ගසක් ලබාගැනීමේ අරමුණෙන් රැඳී සිටියදී ය.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න

 

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...