බ්‍රහ්මචාරි අප්සරාවෝ
අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
No data available in table |
මහසෙන් රජු (275-301) කරවූ වැවකි. තිස්සවඩ්ඪමානක නමින් අතීතයේ හඳුන්වා ඇත්තේ මේ වැව යැයි උගත්තු විශ්වාස කරති. පූජාවලියේත්, ඇතැම් ශිලා ලේඛනවලත් මෙය රන්තිසා වැව නමින් හඳුන්වා තිබේ. මහා පැරකුම්බාවන්ගේ වාරි ප්‍රතිසංස්කරණ අතර හමු වන සුවණ්ණතිස්සවාපිය ද මෙය වේ. කවුඩුළු ඔය තිස්සවඩ්ඪමානක ප්‍රදේශයේ දී හරස් කර තනා ඇති මේ වැවට මින්නේරිය වැවේ සිට ඇළමගක් ද කැණ තිබේ. වසභ රජු මුචෙල විහාරය කරවූයේ ද මේ ආසන්නයේ ය. මැදිරිගිරිය විහාරය ද මේ ආසන්නයේ පිහිටා තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.