අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
වත්මන් අලිමංකඩ හෝ ඊට අතිශය සමීපස්ථානයකි. යුධමය වශයෙන් අතීතයේ සිට ම වැදගත් වූ ස්ථානයකි. සපුමල් කුමරා සය වන පැරකුම්බාවන්ගේ අණින් මේ යාපාපටුන ආක්‍රමණය කළ අවස්ථාවේ මේ ස්ථානයේ දැවැන්ත සටනක් සිදු වූ බව සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.