පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවක් වූ මෙය පසුව ලන්දේසීන් විසින් අල්ලා ගන්නා ලදී. ලංකාවේ උතුරු දූපත් සමූහයේ කුඩා දූපතක පිහිටා ඇති අශ්ටාශ්‍ර බලකොටුවකි. හැමන්හිල් නම ලන්දසෙීන් විසින් දෙනු ලැබූවකි. පෘතුගීසීන් එයට දුන් මුල් නම ෆෝටලෙසා රීල් හෙවත් රාජකීය බලකොටුව යන්න යි.
Share with a student