අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මහාපරාක්‍රමබාහු රජුගේ බුරුම ආක්‍රමණය පිළිබඳ සාධක සපයන ශිලාලේඛනයක් සහිත ස්ථානයකි. බුරුම ආක්‍රමණය මෙහෙයවූ නගරගිරි කිත්ති නම් සෙන්පතියාට දුන් ගම්වර පිළිබඳ එහි දැක්වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.