අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මහනුවර රාජධානි සමයේ වඩාත් ප්‍රකට වූ ස්ථානයකි. මහනුවර රජුගේ අතිරේක මාළිගයක් මෙහි වූ අතර ආරක්ෂාව පතා ගියේ ද එතැනට ය. 1803 ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ රාජසිංහ රජු ආරක්ෂාව පිණිස ගියේ ද හඟුරන්කෙතට ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.