අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඔරු දෙකක් එකට ඈදා තැනූ හම්බන්වලින් මෙරටට ආ සංක්‍රමණිකයින් විසින් ඇරඹූ ජනපදය මේ නමින් හඳුන්වන්නේ යැයි වැලිවිටියේ සෝරත හිමියෝ දක්වති. දකුණු පළාතට අයත් වේ. ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.