හම්බන්තොට

ඔරු දෙකක් එකට ඈදා තැනූ හම්බන්වලින් මෙරටට ආ සංක්‍රමණිකයින් විසින් ඇරඹූ ජනපදය මේ නමින් හඳුන්වන්නේ යැයි වැලිවිටියේ සෝරත හිමියෝ දක්වති. දකුණු පළාතට අයත් වේ. ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න