අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. මේ නමින් ඉතිහාසයේ ප්‍රකට වන්නේ වරාය හා විහාරය යි. පළමුවන ගජබා රජුට අයත් සෙල්ලිපියක් මෙහි තිබේ. එහි ඇත්තේ මේ වරායේ තීරු බදු ආදායම ඒ ආසන්න ගෝඩපබ්බත විහාරයට පුදන බව යි. ගෝඩපබ්බත විහාරය රුහුණේ ගෝඨාභය රජු විසින් කරවී යැයි සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.