පරාක්‍රම සමුද්‍රය

පොළොන්නරුවේ ප්‍රධාන වාරි ව්‍යාපෘතියයි. අඹන් ගඟ හරස් කළ අංගමැඩිල්ල අමුණෙන් ඇරඹෙන අංගමැඩිල්ල ඇලෙන් පෝෂණය වේ. මහා පරාක්‍රමබාහු රජුගේ සමයේ කරවා ඇත.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න