අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මධ්‍යම කඳුකරයේ ගම්මානයකි. මහා විජයබාහු රජු මේ ගම්මානය ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ සත්කාරක ගමක් ලෙස පිදූ බව අඹගමුව ලිපියෙන් පෙනී යයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.