අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මහනුවර නගරයට ආසන්න ස්ථානයකි. පෘතුගීසීන් හා යුධ වැදුණු ස්ථානයකි. 1638 වැන්නේ දි දියෝගෝ ද මෙලෝ කැස්ත්රොගේ පෘතුගීසි සේනා දෙවන රාජසිංහ හමුදා අතින් අන්ත පරාජයකට ලක්වූයේ මෙතැන දී ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.