අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මහනුවර ප්රදේශබද ගඟ ඉහළ කෝරලයට අයත් ප්රදේශයකි. ගඟසිරිපුර, ගංගාශ්‍රී පුර ආදී නම් වලින් ද ගම්පොළනුවර නමින් ද මෙය හඳුන්වා තිබේ. හතරවන බුවනෙකබාහු රජු මෙහි රාජධානියක් ඇරඹීය. 1341-1412 දක්වා කාලයේ මෙය ලංකාවේ අග්‍ර නගරයව පැවතියේ ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.