ගාල්ල

දකුණු පළාතේ පැරණි වරායක් සහිත නගරයකි. පෘතුගීසීන් කොළඹට පැමිණීමට පෙර මේ ස්ථානයට පැමිණි බව පිළිගැනෙයි. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ද මුල්වරට මේ ස්ථානයෙන් ගොඩබැසි බව සඳහන් වේ.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න