පාහියන් ලෙන / ෆාහියන් ලෙන / ෆාහි-එන් ලෙන

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහලට සමීප ස්ථානයකි. ප්‍රාග් ඓතිහාසික මානව සාධක, ආහාර සාධක ආදිය ලැබී ඇති ස්ථානයකි. මෙතැනින් දැනට (2022) ලැබී ඇති මානව සාධක අදින් වර්ෂ 41000ක් තරම් පැරණි වේ.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න