බ්‍රහ්මචාරි අප්සරාවෝ
අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
No data available in table |
ලංකාවේ පරිපාලන දිස්ත්‍රික් සංඛ්‍යාව 25කි. ඒවා පළාත් 9කට අයත් වේ. අනුරාධපුරය විශාල ම දිස්ත්‍රික්කය වන අතර, කොළඹ කුඩා ම දිස්ත්‍රික්කය වේ. ජනගහනය අධික ම දිස්ත්‍රික්කය වන්නේ ද කොළඹ දිස්ත්‍රික්කය යි. ළාබාල ම දිස්ත්‍රික්කය හෙවත් වඩාත් මෑත කාලීනව පිහිටවූ දිස්ත්‍රික්කය වන්නේ මන්නාරම දිස්ත්‍රික්කය යි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.