ලංකාවේ පරිපාලන දිස්ත්‍රික් සංඛ්‍යාව 25කි. ඒවා පළාත් 9කට අයත් වේ. අනුරාධපුරය විශාල ම දිස්ත්‍රික්කය වන අතර, කොළඹ කුඩා ම දිස්ත්‍රික්කය වේ. ජනගහනය අධික ම දිස්ත්‍රික්කය වන්නේ ද කොළඹ දිස්ත්‍රික්කය යි. ළාබාල ම දිස්ත්‍රික්කය හෙවත් වඩාත් මෑත කාලීනව පිහිටවූ දිස්ත්‍රික්කය වන්නේ මන්නාරම දිස්ත්‍රික්කය යි.
Share with a student