අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ජජ්ජර නදිය. සලාවත්තොටින් මුහුදට එක්වේ. මහා පරාක්‍රමබාහු රජු මේ නදිය ආශ්‍රිතව සූකරනිජ්ඣර, කොට්ටබද්දධ හා දෝරදත්තික නමින් අමුණු තුනක් කරවූ බව සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.