මහනුවර ප්‍රදේශයට පිවිසෙන එක් දොරටුවකි. මෙහි ප්‍රකට යුද්ධයක් සිදුවිය.1603 දී දොන් ජෙරනිමෝ ද අසවෝදෝ ගේ හමුදා මෙහි දී පළමු විමළධර්මසූරිය රජුගේ හමුදා අතින් සමූල ඝාතනයට ලක්විය.
Share with a student