අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
කළුතර දිස්ත්‍රික්කයේ හොරණට සමීප ප්රදේශයකි. පෘතුගීසීහු මෙහි කුඩා බලකොටුවක් ඉදිකළ අතර ලංකාව ලන්දේසීන් අල්ලා ගත් පසු කොළඹ කොමාන්ඩරියට අයත් එක් බලකොටුවක් ලෙස මෙය භාවිත කර තිබුණි. මෙය කළුගඟේ ප්‍රකට තොටුපළක් ද වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.