අඟුරුවාතොට

කළුතර දිස්ත්‍රික්කයේ හොරණට සමීප ප්‍රදේශයකි. පෘතුගීසීහු මෙහි කුඩා බලකොටුවක් ඉදිකළ අතර ලංකාව ලන්දේසීන් අල්ලා ගත් පසු කොළඹ කොමාන්ඩරියට අයත් එක් බලකොටුවක් ලෙස මෙය භාවිත කර තිබුණි. මෙය කළුගඟේ ප්‍රකට තොටුපළක් ද වේ.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න