අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
බස්නාහිර පළාතේ කළුතර ප්‍රදේශයේ ස්ථාන නාමයකි. රබර් වගාවට ඉතා ප්රකටව පැවතියේ නමුත් තෙත් කලාපීය දේශගුණ තත්ත්ව පරිවර්තනය සමග රබර් වගාව අඩු වෙමින් පවතී. ලංකා රබර් පර්යේෂණායතනය පිහිටා ඇත්තේ මෙහි ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.