අකුරැස්ස

මාතර දිස්ත්‍රික්කයට අයත් නගරයකි. මධ්‍යම කඳුකරයේ දකුණු නො උස් කඳු අතර පිහිටා තිබේ. පෘතුගීසි බලකොටුවක් පැවති නගරයකි. මෙහි වූ බලකොටුව අත්පත්කරගන්නට ආ ලන්දේසි හමුදා 1641 මැයි 11 වැනි දා පරාජය වී ඇත.

Share with a student



මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න