අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මාතර දිස්ත්‍රික්කයට අයත් නගරයකි. මධ්‍යම කඳුකරයේ දකුණු නො උස් කඳු අතර පිහිටා තිබේ. පෘතුගීසි බලකොටුවක් පැවති නගරයකි. මෙහි වූ බලකොටුව අත්පත්කරගන්නට ආ ලන්දේසි හමුදා 1641 මැයි 11 වැනි දා පරාජය වී ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.