අංගමැඩිල්ල/ අඟමැඩිල්ල Facebook Twitter WhatsApp Print Email අමුණකි. පරාක්‍රමබාහු රජ සමයට අයත්වන අතර පරාක්රමසමුද්රයට ජලය සපයන ප්‍රධාන දිය මගයි. පොළොන්නරුවට ආසන්නව අඹන් ගඟ හරහා බැඳ තිබේ. Share with a student මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න
අජන්තා මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට…
මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු…
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස…