WordPress WooCommerce Themes

ලංකා ඉතිහාසයට සම්බන්ධ පැරණි නම්/සමාන නම්/විරුද නාම ආදිය

බුධදස ලපරිදෙව= ඛුද්දපාරින්ද නම් ආක්‍රමණිකයා

සරතර=තිරිතර නම් ආක්‍රමණිකයා

කදම්බ නදී= මල්වතු ඔය

ජජ්ජර නදී = දැදුරු ඔය

මල්වතු ඔය= කදම්භ නදී

දැදුරු ඔය= ජජ්ජර නදී

ගෝණ නදී= කලා ඔය

කනදරා ඔය= ගම්භීර නදී

ගම්භීර නදී= කනදරා ඔය

කාළ නදී= කළු ගඟ

කළ්‍යාණි නදී= කැලණි ගඟ

භීම නදී= බෙන්තර ගඟ

කළු ගඟ= කාළ නදී

කැලණි ගඟ= කල්‍යාණි නදී

බෙන්තර ගඟ= භීම නදී

ගාල්හ ගංගා=ගල් ඔය

ගල් ඔය= ගාල්හ ගංගා

ගිම්හ නදී= ගිං ගඟ

ගිං ගඟ= ගිම්හ නදී

නීලවාල නදී= නිල්වලා ගඟ

නිල්වලා ගඟ= නීලවාල නදී

වන නදී= වළවේ ගඟ/වන වාහිනී

වළවේ ගඟ= වන නදී/වනවාහිනී

වන වාහිනී= වළවේ ගඟ/වන නදී

කරින්ද නදිය= කිරිඳි ඔය

කිරිඳි ඔය= කරින්ද නදී

කප්පරකන්දර නදී= මැණික් ගඟ

මැණික් ගඟ= කප්පරකන්දර නදී

කුඹුකන්ද නදී= කුඹුක්කන් ඔය

කුඹුක්කන් ඔය= කුඹුකන්ද නදී

මහා නදී= මහවැලි ගඟ/මහාවාලුකා නදී

මහාවාලුකා නදී= මහවැලි ගඟ/මහා නදී

මහවැලි ගඟ= මහා නදී/මහාවාලුකා නදී

යාන් ඔය= කුඹුබන්ද නදී

කුඹුබන්ද නදී= යාන් ඔය

දඹකොළ පටුන= ජම්බුකෝල පට්ඨන/සම්බිලිතුරෙයි

ජම්බුකෝළ පට්ඨන= දඹකොළපටුන/සම්බිලිතුරෙයි

සම්බිලිතුරෙයි= ජම්බුකෝළ පට්ඨන/දඹකොළපටුන

මීපාතොට= මධුපාදතිත්ථ

මධුපාදතිත්ථ= මීපාතොට

මහාතිත්ථ= මාතොට/මාපුටු/මාවුටු/මහවොටි/මාන්තෝට්ටම්

මාතොට= මහාතිත්ථ/ මාපුටු/මාවුටු/මහවොටි/මාන්තෝට්ටම්

මාපුටු= මහාතිත්ථ/මාතොට/ මාවුටු/මහවොටි/මාන්තෝට්ටම්

මාවුටු= මහාතිත්ථ/මාතොට/මාපුටු/ මහවොටි/මාන්තෝට්ටම්

මහවොටි= මහාතිත්ථ/මාතොට/මාපුටු/මාවුටු/ මාන්තෝට්ටම්

මාන්තෝට්ටම්= මහාතිත්ථ/මාතොට/මාපුටු/මාවුටු/මහවොටි

කල්පෙන්ටින්= කල්පිටිය

කල්පිටිය= කල්පෙන්ටින්

උරුවේලතිත්ථ= උරුවෙල්තොට/උරුවේල ගාම

උරුවෙල්තොට= උරුවේලතිත්ථ/උරුවේල ගාම

උරුවේල ගාම= උරුවේලතිත්ථ/උරුවෙල්තොට

සලාවත්තොට= සල්වතොට/සැල්වතොට/හලාවත

සැල්වතොට= සලාවත්තොට/සැල්වතොට/හලාවත

සල්වතොට= සලාවත්තොට/සැල්වතොට/හලාවත

හලාවත= සලාවත්තොට/සල්වතොට/සැල්වතොට

කැළණි තොට= කළ්‍යණිතිත්ථ

කළ්‍යාණිතිත්ථ= කැළණිතොට

කාළතිත්ථ= කළුතොට

කළුතොට= කාළතිත්ථ

භීමතිත්ථ= බෙම්තොට/බෙන්තොට

බෙම්තොට= බෙන්තොට/භීමතිත්ථ

බෙන්තොට= බෙම්තොට/භීමතිත්ථ

තොටගමුව= තිත්ථගාම

තිත්ථගාම= තොටගමුව

ගිම්හතිත්ථ= ගිංතොට

ගිංතොට= ගිම්හතිත්ථ

නීලවාලතිත්ථ= මාතර

මාතර= නීලවාලතිත්ථ

දෙවිනුවර=දේවනගර/දෙවුන්දර

දේවනගර=දෙවිනුවර/දෙවුන්දර

දෙවුන්දර=දේවනගර/දෙවිනුවර

ගෝඩපබ්බත=ගොඩවාය

ගොඩවාය=ගෝඩපබ්බත

සිරිනිවාස රජු= මහානාම රජු(406-428)

අක්වඩුන්නා වැව=අග්ගිවඩ්ඪමානක වැව=හිරිවඩුන්නා වැව-වසභ රජු

අග්ගිවඩ්ඪමානක වැව=අක්වඩුන්නා‌ වැව=හිරිවඩුන්නා වැව-වසභ රජු

අඹන් ගඟ= කරගඟ, කාරගංගා, මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාව.

අවරණ=අමුණ

ආළිසාර ඇළ=ඇළහැර ඇළ-වසභ රජු

ඇළහැර ඇළ=ආළිසාර ඇළ-වසභ රජු

ඌරාතොට=සූකරතිත්ථ, කයිට්ස්

කණදරා වැව= ඛානුවාපි= ඛාණ වාපි= කණාවැව= කණාදියදොර-මහසෙන් රජු

කණාදියදොර= කණදරා වැව-මහසෙන් රජු

කණාවැව= කණදරා වැව-මහසෙන් රජු

කන්තලේ=ගඞ්ගාතලාක, ගන්තලාව,

කඳවුරුනුවර= ලංකාවේ දෙවන අගනගරය. අනුරපුර සමයේ සිට ප්‍රධාන යුධ කඳවුරක් මෙහි පැවති නිසා මේ නම යෙදින. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,

කයිට්ස්=සූකරතිත්ථ, ඌරාතොට,

කරගඟ=කාරගංගා, අඹන් ගඟ

කරම්බකුලම් =කලවාණ වැව, කාලපාසාණවාපි, කළපහණක වැව, (වසභරජු විසින් කරවූ, මහසෙන් රජු විශාල කරවූ වැවකි/අනුරාධපුර යුගය)

කලවාණ වැව=කාලපාසාණවාපි, කළපහණක වැව, කරම්බකුලම්(වසභරජු මහසෙන් රජු විශාල කරවූ වැවකි/ අනුරාධපුර යුගය)

කලා වැව=කාල වාපි. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.

කවුඩාවුළු=කවුඩුල්ල ගම, කාකාලය ග්‍රාම

කවුඩුල්ල වැව= තිස්සවඩ්ඪමානකවාපි-රන්තිසා වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

කවුඩුල්ල= කාකාලයග්‍රාම,කවුඩාවුළු, කවුඩුවුල්ල,

කවුඩුවුල්ල=කකාලය ගම, කවුඩුල්ල ගම

කාකාලයග්‍රාම=කවුඩුල්ල ගම,කවුඩුවුල්ල

කාරගංගා=අඹන් ගඟ, කරගඟ, මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාව.

කාලපාසාණවාපි=කලවාණ වැව, කළපහණක වැව, කරම්බකුලම්(වසභරජු විසින් කරවූ, මහසෙන් රජු විශාල කරවූ වැවකි/අනුරාධපුර යුගය)

කාලිංගපුර= ලංකාවේ දෙවන අගනගරය.නිශ්ශංකමල්ල රජු විසින් මේ නමින් නම් කරන ලදී. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,

කාලියවදන=කාලිවාපි=කැලිවසා-වසභ රජු

කාලිවාපි=කලියවදන වැව-වසභ රජු

කාළවාපි=කලා වැව. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.

කැලිවසා= කලියවදන වැව-වසභ රජු

කිඹුල්වාණ වැව=කුම්භීලසේබ්භක වාපි=නිරාමුල්ල වැව-මහසෙන් රජු

කුම්බාලක වාපි=කිඹුල්වාණ වැව=කුම්භීලසේබ්භක වාපි=නිරාමුල්ල වැව-මහසෙන් රජු

කුම්භීලසේබ්භක වාපි= කිඹුල්වාණ වැව=නිරාමුල්ල වැව-මහසෙන් රජු

කුරුන්දි වාපි= තන්නිමුරුප්පුකුලම්,කුරුඳු වැව. දෙවැනි අග්බෝ රජු කරවූ වැවකි.

කුරුඳු වැව= කුරුන්දි වාපි, තන්නිමුරුප්පුකුලම්, දෙවැනි අග්බෝ රජු කරවූ වැවකි.

කුලත්ථ වාපි=කලතා වැව

කූරුන්දි=කුරුඳු

කොකවාතවාපි=කොක්කදනව්ව වැව. මෙය මහසෙන් රජු කරවූ වැවක් වුව ද මෙතෙක් හඳුනාගනෙ නැත.

කොක්කදනව්ව වැව=කොකවාතවාපි. මෙය මහසෙන් රජු කරවූ වැවක් වුව ද මෙතෙක් හඳුනාගනෙ නැත.

කොටසර=කොට්ටියාරම,කොට්ඨසාරගම

කොට්ටියාරම=කොට්‌ඨසාරගම,කොටසර,

කොට්ඨසාරගම=කොටිට්යාරම,කොටසර

ඛාණ වාපි= කණදරා වැව-මහසෙන් රජු

ඛානුවාපි=කණදරා වැව-මහසෙන් රජු

ගංතලාව=කන්තලේ වැව, ගඞ්ගාතලාක

ගඞ්ගාතලාක=ගන්තලාව,කන්තලේ වැව

ගොනරට්‌ඨ= ත්‍රිකුණාමලය, ගෝකණ්‌ණ, සිරිගෝණමලය, තිරිකුණාමලේ,

ගෝකණ්‌ණ= ත්‍රිකුණාමලය, ගොනරට්‌ඨ, සිරිගෝණමලය, තිරිකුණාමලේ,

චල්ලුරවාපි=හුරුළු වැව-මහසෙන් රජු

චීරවාපි=සිරිවලාස්ස වැව. මහසෙන් රජු කරවූ වැවක් වුවත් මෙතෙක් හඳුනාගෙන නැත.

ජනනාථපුරම්= ලංකාවේ දෙවන අගනගරය. චෝළයන් විසින් මේ නම දෙන ලදී. ජනනාථ යනු රාජ රාජ චෝළ රජුගේ විරුද නමකි.පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්,

ජනනාථමංගලම්= ලංකාවේ දෙවන අගනගරය. චෝළයන් විසින් මේ නම දෙන ලදී. ජනනාථ යනු රාජ රාජ චෝළ රජුගේ විරුද නමකි. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව, ජනනාථපුරම්,

තන්නිමුරුප්පුකුලම්=කුරුන්දි වාපි,කුරුඳු වැව. දෙවැනි අග්බෝ රජු කරවූ වැවකි.

තප්‍රොබේන්=ලංකාව

තැප්‍රොබේන්=(ග්‍රීක-රෝම භාෂා)=ලංකාව

තිරිකුණාමලේ= ත්‍රිකුණාමලය, ගොනරට්‌ඨ, ගෝකණ්‌ණ, සිරිගෝණමලය,

තිලක=(රුහුණු, පිහිටි, මායා ලෙස ලංකාව කොටස් තුනනට ඛෙදා තිබූ නිසා)=ලංකාව

තිස්ස වාපි=තිසා වැව(දකුණේ)-ඉලනාග රජු

තිස්සවඩ්ඪමානකවාපි-=රන්තිසා වැව,කවුඩුල්ල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

තොයවාපි=තෝපා වැව යටතේ බ.

තෝපා වැව=පළමු උපතිස්ස රජු කරවූ වැවකි. මෙය දීපවංසයේ හඳුන්වා ඇත්තේ ථුසවාපි හෙවත් තොයවාපි නමිනි.

ත්‍රිකුණාමලය=ගොනරට්‌ඨ, ගෝකණ්‌ණ, සිරිගෝණමලය, තිරිකුණාමලේ,

ත්‍රී සිංහලය= (ඉහත හේතුව නිසා ම)=ලංකාව

ථුසවාපි=තෝපා වැව යටතේ බ.

දුර වාපි=යෝධ වැව(දකුණේ)-ඉලනාග රජු

ධනවාපි= පදවිය වැව, පදී වාපි. දෙවැනි මුගලන් රජගේ වාරි ව්‍යාපෘතියකි.

නාච්චිදූව වැව =පත්පහන් වැව, පත්තපාසාණවාපි. දෙවැනි මුගලන් රජුගේ වාරි ව්‍යාපෘතියකි.

නාච්චිදූව වැව= මහපත්පහන් වැව=පත්පහන් වැව=පත්තපාසාන වාපි- දෙවන මුගලන් රජු

නිරාමුල්ල වැව= කිඹුල්වාණ වැව=කුම්භීලසේබ්භක වාපි- මහසෙන් රජු

නොච්චිපොතාන වැව=වාතමංගණ=මන්ගුණු-වසභ රජු

පත්තපාසාණ වාපි=නාච්චිදූව වැව-දෙවන මුගලන් රජු

පත්තපාසාණවාපි=පත්පහන් වැව, නාච්චිදූව වැව. දෙවැනි මුගලන් රජගේ වාරි ව්‍යාපෘතියකි.

පත්පහන් වැව= පත්තපාසාණවාපි, නාච්චිදූව වැව. දෙවැනි මුගලන් රජගේ වාරි ව්‍යාපෘතියකි.

පදවිය වැව=පදී වාපි, ධනවාපි. දෙවැනි මුගලන් රජගේ වාරි ව්‍යාපෘතියකි.

පදවිය=පදීරට්‌ඨ

පදී වාපි= පදවිය වැව, ධනවාපි. දෙවැනි මුගලන් රජුගේ වාරි ව්‍යාපෘතියකි.

පබ්බතන්ත ඇළ=මහවැලි ගඟ ආශ්‍රිතව මහසෙන් රජු කරවූවකි.

පළේසිමන්ද්‍ර=ලංකාව

පානගම්වැව=පානන්කාමකුලම් ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි. මන්නාරම් දිස්ත්‍රිත්තයට අයත් වේ.

පානන්කමකුලම්=පානගම්වැව.ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.මන්නාරම් දිස්ත්‍රිත්තයට අයත් වේ.

පාලෙසිමුණ්ඩු=ලංකාව

පුලතිසිපුර= ලංකාවේ දෙවන අගනගරය. පුලස්ති නම් සෘෂිවරයා මෙහි විසුවේ ය යන විශ්වාසය නිසා මේ නම යෙදින. පොළොන්නරුව,පුළස්‌තිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,

පුලනරිය= ලංකාවේ දෙවන අගනගරය. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,

පුලනරුව= ලංකාවේ දෙවන අගනගරය පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, ජනනාථමංගලම්, ජනනාථපුරම්,

පුළස්‌තිපුර= ලංකාවේ දෙවන අගනගරය.පුලස්ති නම් සෘෂිවරයා මෙහි විසුවේ ය යන විශ්වාසය නිසා මේ නම යෙදින. පොළොන්නරුව, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,

පොළොන්නරුව=ලංකාවේ දෙවන අගනගරය.පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, විජයරාජපුර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,

මඩාටුගම වැව=මාදතුගම වැව, මහාදත්ත වාපි. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.

මණිහිර වාපි= මින්නේරිය වැව-මහසෙන් රජු

මන්ගුණු වැව=නොච්චිපොතාන වැව-වසභ රජු

මන්නාරම=මන්නාරපට්‌ටන

මයන්ති= මහවිලච්චිය- වසභ රජු

මයෙත්තී= මහවිලච්චිය- වසභ රජු

මහගල්ක‌ඩ වාපි=මාගල්ල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

මහගල්කඩවල වැව= මහාදාරගල්ල වාපි, මාදරගල්වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

මහපත්පහන් වැව=නීතුපත්පාණ වාපි=නාච්චිදූව වැව- දෙවන මුගලන් රජු

මහමණි වාපි=මාමිණියා වැව- භාතික තිස්ස රජු කරවූ වැව මහසෙන් රජු විශාල කරවා ඇත.

මහවිලච්චිය=මයන්ති=වයන්ති=මයෙත්තී-වසභ රජු

මහසෙන් දෙවියෝ=මහසෙන් රජු මරණින් පසු දේවත්වයෙන් පුදන ලද්දේ මේ නමිනි. මින්නේරි දෙවියෝ, හත්රජ්ජුරුබණ්ඩාර දෙවියෝ ආදී නම් ද එතුමාට යෙදුණු නම් වේ.

මහළුවැව=මාඑළිය වැව. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.

මහාගාම වාපි= මහසෙන් රජු කරවූ වැව් අතරින් හඳුනා නොගත් වැවකි.

මහාදත්ත වාපි=මඩාටුගම වැව, මාදතුගම වැව. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.

මහාදාරගල්ල වාපි= මාදරගල්වැව, මහගල්කඩවල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

මහාදාරගල්ල වාපි=මාදරගල්වැව, මහගල්කඩවල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

මහානික්ඛවෙට්ටි=මානාකැටි වැව-වසභ රජු

මාඑළිය වැව=මහළුවැව. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.

මාගල්ල වැව= මහගල්ක‌ඩ වාපි(මහසන් රජු/අනුරාධපුර යුගය)

මාදතුගම වැව= මහාදත්ත වාපි,මඩාටුගම වැව. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.

මාදරගල්වැව= මහාදාරගල්ල වාපි, මහගල්කඩවල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

මානන්කට්ටිය වැව= මහානික්ඛවෙට්ටි වැව=මානාකැටි වැව(වසභ රජු/අනුරාධපුර යුගය)

මානාකැටි වැව=මානන්කට්ටිය වැව(වසභ රජු/අනුරාධපුර යුගය)

මානාමත වැව=යෝධ වැව. ධාතුස්න රජුගේ වාරි ව්‍යාපෘතියකි.

මානාමතු=මනාමත්ත

මාන්තෝට්ටම්=මහාතිත්ථ,මාවටු, පහපුටු, මාතොට,

මාමිණියා වැව=මහමණි වාපි -භාතික තිස්ස රජු කරවූ වැව මහසෙන් රජු විශාල කරවා ඇත.

මැද්දකැටිය වැව= සංගමු වැව.කුරූණෑගල දිස්ත්‍රික්කය.ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.

මිණිහීර වාපි=මින්නේරිය වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

මිණිහොරු වැව= මින්නේරිය වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

මින්නේරි දෙවියෝ= මහසෙන් රජු මරණින් පසු දේවත්වයෙන් පුදන ලද්දේ මේ නමිනි. මහසෙන්  දෙවියෝ, හත්රජ්ජුරුබණ්ඩාර දෙවියෝ ආදී නම් ද එතුමාට යෙදුණු නම් වේ.

මින්නේරිය වැව=මිණිහීර=මණිහීර(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

මීපාතොට=මධුපාදපතිත්ථ

මොරපරකවාපි=මොරවැව(මහසෙන් රජු/අනුරාපුර යුගය/නෑගම්පහ කෝරළය)

මොරවැව=මොරපරකවාපි,(මහසෙන් රජු/අනුරාපුර යුගය/නෑගම්පහ කෝරළය)

යෝධ වැව=මානාමත වැව. ධාතුස්න රජුගේ වාරි ව්‍යාපෘතියකි.

රත්තමාලකකණ්ඩක වාපි= රත්තල වැවමහරත්මල වැව (මහසෙන් රජු/ අනුරාධපුර යුගය)

රත්නද්වීප=ලංකාව

රන්තිසා වැව= තිස්සවඩ්ඪමානකවාපි, කවුඩුල්ල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

ලංකා(හෙළ බසින්)=ලංකාව

ලංකාද්වීප=ලංකාව

ලංකාව=ලංකාව

ලක්දිව=ලංකාව

වපිහමික=වැව් හිමියා

වයන්ති =මහවිලච්චිය- වසභ රජු

වල්ලිගාම=වැලිගම

වාථමංගණ=නොච්චිපොතාන වැව-වසභ රජු

වැලිගම=වැලිකගාම, වල්ලිගාම

විජයරාජපුර= ලංකාවේ දෙවන අගනගරය. මෙය පළමුකොට ම අගනුවර කරගත් මහා විජයබාහු රජුගේ නමින් මෙසේ නම්කරන ලදී. පොළොන්නරුව,පුළස්‌තිපුර, පුලතිසිපුර, කඳවුරුනුවර, කාලිංගපුර,පුලනරිය, පුලනරුව,ජනනාථමංගලම්, ජනනාථපුරම්,

වෙලන්ගවිට්ඨවාපි=මහසෙන් රජු කරවූ වැවකි. නමුත් මෙතෙක් හඳුනාගෙන නැත.

ශ්‍රී ලංකා= 1972 ජනරජ ව්‍යවස්ථාවට අනතුරුව එතෙක් ලංකාව නමින් හැඳින්වූ රට

සංගමු වැව=මැද්දකැටිය වැව. කුරූණෑගල දිස්ත්‍රික්කය. ධාතුසේන රජුගේ වාරි ව්‍යාපෘතියකි.

සිංහලද්විප=ලංකාව

සිංහලය=ලංකාව

සිමන්ඩා=ලංකාව

සිරිගෝණමලය= ත්‍රිකුණාමලය, ගොනරට්‌ඨ, ගෝකණ්‌ණ, තිරිකුණාමලේ,

සිරිවඩ්ඪමානකවාපි=දෙවැනි අග්බෝ රජු කරවූ මේ වැව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් සේ සැලකේ. නමුත් හඳුනාගෙන නැත.

සිරිවලාස්ස වැව-චීරවාපි. මහසෙන් රජු කරවූ වැවක් වුවත් මෙතෙක් හඳුනාගෙන නැත.

සිලෝන්= (ඉංග්‍රීසි) =ලංකාව

සිහලදිව්=ලංකාව

සීලාන්= (අරාබි බස) =ලංකාව

සීහලද්වීප=ලංකාව

සුරාල්ල වැව= හුරුළු වැව (මහසෙන් රජු/අනුරාධපුර යුගය)

සුරුල්ලා වැව= හුරුළු වැව-((මහසෙන් රජු/අනුරාධපුර යුගය)

සුළුගළුවැව- හුළුගල්ල වැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය)

සූකරතිත්ථ=කයිට්ස්, ඌරාතොට

සෙයිලාන්= (පෘතුගීසි බස) =ලංකාව

සෙරන්දිබ්= (අරාබි බස) =ලංකාව

හත්රජ්ජුරුබණ්ඩාර දෙවියෝ =මහසෙන් දෙවියෝ,මහසෙන් රජු මරණින් පසු දේවත්වයෙන් පුදන ලද්දේ මේ නමිනි. මින්නේරි දෙවියෝ නම ද එතුමාට යෙදුණු නමක් වේ.

හුරුළු වැව=චල්ලුර වාපි=සුරාල්ල වැව=සුරුල්ලා වැව(මහසෙන් රජු,අනුරාධපුර යුගය)

හුළුගල්ල වැව=සුළුගළුවැව(මහසෙන් රජු/අනුරාධපුර යුගය/නිකවැරටිය)

හෙලද්වීප=ලංකාව

හෙළය=ලංකාව

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...