අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මා සබඳ ….
ළසල් රුකක
මෝදු වෙන
පුෂ්ප අතු පතර
කලින් කලට
ඇද හැලෙනා
වස්සානයෙන්
දලු ලයි
මතු දවසක
දැවැන්ත මහා
එසල් රුක
තුරු ලතා හා
හමුවක් පවත්වයි
වැළඳගෙන
පුල් කුසුමින්
මෝදු වූ රුක
කල් දිය
පුරනු වස්
උනුන් පරයා
නොයෙන
ළාමක නොවූ
මෝරපු රුක
නැවුම් නොමුසු
රහ බලයි
කව් මුතු
කළඹ
නූපන් ඔබ
හෙට දවසක්
මතු නැතෙයි
සිත් කෙමෙන්
අස්වදින
රුක කෙමෙන්
ඵල දරන
හඹා යයි
කාලයේ හෝරාව
වියපත් වූ
ළසල් රුක
රැකගන්න
මා සබඳ..
(තිසූ) ….
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.