අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
සොබා සිරින් වොරැඳී
පරිසරයකි සොඳුරු
සුවබර නැවුම්
පලසකි පිබිදූ
රකිනෙමි අනාගත
පරපුර හට නිරතුරු
අලංකාරය කිමෙයි
කියා කිව නොහැකිය
අසිරිමත් වූ
කෙත් පීදෙන නැවුම්
පුසුඹක රැන්දූ
ගංගා රාව,ඇළ දොළ
මන බැන්දූ
වගා කරමින් තුරුලතා
වස් කැන්දූ
සොබා මාතාවෙනි,
නුඹ හෙළ මවු දෝ
පින්බර පරිසර කලාවකි
මේ නම දැල් වූ
දෙස් විදෙස් මන පොළඹා
කිත් යසස් කැන්දූ
මතු උරුමයක් විලස
කරනෙමු තිළිණ සබඳ
ජිවිතය කතරක් නොව
කෙම්බිමක් කරනෙමු
මතුදින
( තිසූ)
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.