අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
විල් තෙරේ මල් පිපී …..
රන් බඹරු ඉන් කිපී …..
මල් වලම සැපි සැපී ….
රොන් ගනි උන් නැමී ….
පිල් විදා නිල් මොණරු ….
රඟයි මන්මත් වෙවී ….
රෝසමල් හැපි හැලී ….
මට කියයි පෙම් කවී ….
ගෙයි මිදුලේ හැමදාම ….
දෙමලිච්චො කිචිබිචී ….
උන් කිව්වේ මොකක්දැයි ….
මට කියන් රූබරී …..
෴ සත්නිඳු
(කළුතර ඥානෝදය මහා විද්‍යාලය)
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.