අපරාන්ත=උතුරු කොන්කන්
අබුහාරිස්=අල්බිරුනි
අමිත්‍රඝාත(ක්‍රි.පූ.298 – 273)= බින්දුසාර, සිංහසේන, අමිත්‍රෝතචෙස්
අයෝධ්‍යා=සාකේත
අර්ජුනගේ තපස=ගංගානදියේ අවරෝහණය
අලහබාද්=ප්‍රයාග
අල්බිරුනි=අබුහාරිස්
අසෝක(ක්‍රි.පූ.269 – 232) = අසෝක ධම්ම, ධම්මාසෝක, පියදස්සී, දේවානම්පියදස්සී, චණ්ඩාසෝක, පියදස්නීන්
අහුරමස්දා(අවෙස්ථාව)=වරුණ?
ඇරකෝෂියා=කන්දහාර්
ඉන්ඩියා(ඉංග්‍රීසින්)= භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක)
ඉන්දියා(වත්මන්)=භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්) භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ
ඉන්දු ග්‍රීක=යවන
ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය=භාරත ග්‍රීක කලා සම්ප්‍රදාය, ගන්ධාර කලා, ග්‍රීක බෞද්ධ කලා සම්ප්‍රදාය
ඉන්දෝස් (ග්‍රීක)=ඉන්ඩියා(ඉංග්‍රීසින්), භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්) ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්)
ඉන්ද්‍රප්‍රස්ථ=ඉඳිපත්නුවර, දිල්ලි, නවදිල්ලි
ඉඳිපත්නුවර=දිල්ලි, නවදිල්ලි, ඉන්ද්‍රප්‍රස්ථ
උතුරු කොන්කන්= අපරාන්ත
එප්හ්ලයිට්=සුදුහූන
ඒ්රියා=හෙරාට්
කතිපයාධිපති ආණ්ඩු=ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු, සංඝ, ගණ, ගණ රාජ්‍ය, සමූහාණ්ඩු
කනිශ්ක(ක්‍රි.ව.78 – 101)= චන්දන, චන්ද්‍ර, සන්ද්‍රනෙස්
කන්දලූර්=ත්‍රිවෙන්ද්‍රාම්
කන්දහාර්= ඇරකෝෂියා
කල්පනා මණ්ඩිකා= සූත්‍රාලංකාර
කාතියවාර්=සෞරාශ්ට්‍ර
කාබුල්= ගෙඩ්රෝෂියා
කුෂාණ කලා සම්ප්‍රදාය=මථුරා කලා සම්ප්‍රදායසම්ප්‍රදාය
කුසුමපුර= පුෂ්පපුර= පැට්නා, පාඨලීපුත්‍ර, පාලිබෝත්‍රා
කොයිම්බතූර්=පාල්ඝාට්
කෞටිල්‍ය=විශ්ණුගුප්ත, චානක්‍ය
ගංගානදියේ අවරෝහණය=අර්ජුනගේ තපස
ගණ රාජ්‍ය=සමූහාණ්ඩු, කතියාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු, සංඝ, ගණ
ගණ=ගණ රාජ්, සමූහාණ්ඩු, කතියාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු, සංඝ
ගන්ධාර කලා සම්ප්‍රදාය=ග්‍රීක බෞද්ධ කලා සම්ප්‍රදාය,ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය,භාරත ග්‍රීක කලා සම්ප්‍රදාය.
ගහපති=ගෘහපති
ගිර්නාර් ලිපිය=ජුනගාද් ලිපිය(අශෝක හා රුද්‍රදාමන් රජවරුන්ගේ ලිපි දෙකක් මේ නමින් තිබේ)
ගෘහපති=ගහපති
ගෙඩ්රෝෂියා=කාබුල්
ග්‍රීක බෞද්ධ කලා සම්ප්‍රදාය=ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය, භාරත ග්‍රීක කලා සම්ප්‍රදාය, ගන්ධාර කලා
ඝූර්හි මුහම්මද් (ක්‍රි.ව.1175 – 1181 දක්වා ඉන්දියාවට ආක්‍රමන එල්ල කිරිම)= ෂියාබ් උද් දීන් මුහම්මද්
චණ්ඩාසෝක= අසෝක, පියදස්නීන්, අසෝක ධම්ම, ධම්මාසෝක, පියදස්සී, දේවානම්පියදස්සී
චන්දන=චන්ද්‍ර, සන්ද්‍රනෙස්, කනිශ්ක
චන්ද්‍ර=සන්ද්‍රනෙස්=කනිශ්ක= චන්දන
චන්ද්‍රගුප්ත මෞර්ය(ක්‍රි.පූ.322 – 298)= චම්බමොරියාර්?
චම්බමොරියාර්=චන්ද්‍රගුප්ත මෞර්ය?
චානක්‍ය=කෞටිල්‍ය=විශ්ණුගුප්ත
චාර්සද්දා=පුෂ්කලාවතී
චෙන්නායි=මදුරාසි
චෝල රාජවංශය(ක්‍රි.ව.846 ආරම්භය)=තංජෝරයේ චෝළ රාජවංශය, විජයාලය රාජවංශය
ජටිල පරාන්තක(ක්‍රි.ව.765 – 815)=පළමුවන වරගුණ මහාරාජ
ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය)=ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්), භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්)
ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය)= භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්) භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය)
ජයත්තුංග=තුන්වන ගෝවින්ද(ක්‍රි.ව.793 – 814)
ජුනගාද් ලිපිය=ගිර්නාර් ලිපිය(අශෝක හා රුද්‍රදාමන් රජවරුන්ගේ ලිපි දෙකක් මේ නමින් තිබේ)
තංජෝරයේ චෝළ රාජවංශය=විජයාලය රාජවංශය, චෝල රාජවංශය
තන්ජාවුර්= තන්ජෝර්
තන්ජෝර්=තන්ජාවුර්
තම්ලුක්=තාම්‍රලිප්ති
තාම්‍රලිප්ති – තම්ලුක්
තුන්වන ගෝවින්ද(ක්‍රි.ව.793 – 814) =ජයත්තුංග
තෙලිඟු=වරංගල
ත්‍රිවෙන්ද්‍රාම්=කන්දලූර්
ථාර් කාන්තාරය=රාජ්පුතානා කාන්තාකරය, රාජස්ථාන් කාන්තාරය
දසර්ණ= භිල්සා
දියෝගිරි=මහාරාශ්ට්‍ර, දේවගිරි
දිල්ලි=නවදිල්ලි, ඉන්ද්‍රප්‍රස්ථ, ඉඳිපත්නුවර
දේවකෘතයෝනි=දේවනිර්මිත දේශ, බ්‍රහ්මඍෂි දේශ, පන්ජාබි, සප්තසින්ධු
දේවගිරි=දියෝගිරි, මහාරාශ්ට්‍ර
දේවනිර්මිත දේශ=බ්‍රහ්මඍෂි දේ, පන්ජාබි, සප්තසින්ධු, දේවකෘතයෝනි
දේවානම්පියදස්සී=චණ්ඩාසෝක, පියදස්නීන්, අසෝක, අසෝක ධම්ම, ධම්මාසෝක, පියදස්සී
ද්වාරසමුද්‍ර=මයිසෝර්
ධම්මාසෝක=පියදස්සී, දේවානම්පියදස්සී, චණ්ඩාසෝක, පියදස්නීන් අසෝක, අසෝක ධම්ම
නවදිල්ලි= ඉන්ද්‍රප්‍රස්ථ, ඉඳිපත්නුවර, දිල්ලි(යමුනා නදියට සමීප ස්ථානයකි.)
පටිවේදක= ප්‍රතිවේදක
පන්ජාබි= සප්තසින්ධු= දේවකෘතයෝනි, දේවනිර්මිත දේශ, බ්‍රහ්මඍෂි දේශ
පයිතාන් – පීතෙනික
පරිෂා= මන්ත්‍රී මණ්ඩලය, මන්ත්‍රී පරිෂාද්, පරිසා
පරිසා=පරිෂා, මන්ත්‍රී මණ්ඩලය, මන්ත්‍රී පරිෂාද්
පරෝපනිසද්=බලුකිස්ථාන්
පල්ලව=පාර්තියන්, පහ්ලව?
පහ්ලව=පාර්තියන්, පල්ලව?
පළමුවන වරගුණ මහාරාජ(ක්‍රි.ව.765 – 815) =ජටිල පරාන්තක
පාඨලීපුත්‍ර=පාලිබෝත්‍රා, කුසුමපුර, පුෂ්පපුර, පැට්නා
පාර්තියන්=පල්ලව
පාර්තියන්=පහ්ලව,පල්ලව?
පාලිබෝත්‍රා=කුසුමපුර,පුෂ්පපුර, පැට්නා,පාඨලීපුත්‍ර
පාල්ඝාට්=කොයිම්බතූර්
පැට්නා=පාඨලීපුත්‍ර, පාලිබෝත්‍රා, කුසුමපුර, පුෂ්පපුර
පියදස්නීන්=අසෝක, අසෝක ධම්ම, ධම්මාසෝක, පියදස්සී, දේවානම්පියදස්සී, චණ්ඩාසෝක
පියදස්සී=දේවානම්පියදස්සී, චණ්ඩාසෝක, පියදස්නීන්, අසෝක, අසෝක ධම්ම, ධම්මාසෝක
පීතෙනික – පයිතාන්
පුරුෂ=රාජපුරුෂ
පුරුෂපුර= පෙෂවෝර්
පුෂ්කලාවතී=චාර්සද්දා
පුෂ්පපුර= කුසුමපුර, පැට්නා, පාඨලීපුත්‍ර, පාලිබෝත්‍රා
පූර්=බලකොටු
පෙෂවෝර්=පුරුෂපුර
ප්‍රතිවේදක=පටිවේදක
ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු= සංඝ, ගණ, ගණ රාජ්‍ය, සමූහාණ්ඩු, කතිපයාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු
ප්‍රභූපන්ති ආණ්ඩු=ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු, සංඝ, ගණ, ගණ රාජ්‍ය, සමූහාණ්ඩු, කතිපයාධිපති ආණ්ඩු
ප්‍රයාග= අලහබාද්
බදාමි=වාතාපි
බදු=බලි
බරණැස – වරානසී,බරාණසී
බරාණසී=බරණැස, වරානසී
බලකොටු=පූර්
බලි=බදු
බලුකිස්ථාන්= පරෝපනිසද්
බසාහ්ර්=වෛශාලි, විශාලා
බැක්ට්‍රියා=බෝල්ඩ්
බින්දුසාර(ක්‍රි.පූ.298 – 273) =සිංහසේන, අමිත්‍රෝතචෙස්, අමිත්‍රඝාත
බෙරාර්=විදර්භ
බෝල්ඩ්=බැක්ට්‍රියා
බ්‍රහ්මඍෂි දේශ=පන්ජාබි, සප්තසින්ධු, දේවකෘතයෝනි, දේවනිර්මිත දේශ
බ්‍රෝච්=භාරුකච්ඡ
භාරත ග්‍රීක කලා සම්ප්‍රදාය= ගන්ධාර කලා, ග්‍රීක බෞද්ධ කලා සම්ප්‍රදාය, ඉන්දු ග්‍රීක කලා සම්ප්‍රදාය
භාරතදේශ=ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්) භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය)
භාරතදේශ=ඉන්දියා(වත්මන්)=භාරත්(රාජ්‍ය ලේඛන)=සින්දෝ(පර්සියන්)=ඉන්දෝස් (ග්‍රීක)=ඉන්ඩියා(ඉංග්‍රීසින්) භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්)=ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය)=ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය)=
භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්) ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන), සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්)
භාරත්(රාජ්‍ය ලේඛන)=සින්දෝ(පර්සියන්), ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්), භාරතවර්ෂ(පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්)
භාරුකච්ච – බ්‍රෝච්
භිල්සා=දසර්ණ
භිල්සා=විදිසා
මථුරා කලා සම්ප්‍රදායසම්ප්‍රදාය= කුෂාණ කලා සම්ප්‍රදාය
මදුරාසි= චෙන්නායි
මදුරෙයි=මධුරා
මධුරා=මදුරෙයි
මනුස්මෘතිය= මානවධර්ම ශාස්ත්‍රය
මන්ත්‍රී පරිෂාද්=පරිසා, පරිෂා, මන්ත්‍රී මණ්ඩලය
මන්ත්‍රී මණ්ඩලය=මන්ත්‍රී පරිෂාද්, පරිසා, පරිෂා
මයිසෝර්=ද්වාරසමුද්‍ර
මහාබලිපුරම්=මාමල්ලපුරම්
මහාමල්ල=මාමල්ල
මහාමල්ලපුරම්=මහාබලිපුරම්
මහාරාශ්ට්‍ර=දේවගිරි, දියෝගිරි
මහිපාල=විනයාකපාල
මානවධර්මශාස්ත්‍ර=මනුස්මෘතිය
මාමල්ල=මහාමල්ල
මාව්ස්=මෝඝ
මිනැන්ඩර්(ක්‍රි.පූ.125 – 95 මතවාද පවතී.155? )= මිලින්ද, මිනේන්ද්‍ර, මෙනැන්ඩර්
මිනේන්ද්‍ර=මෙනැන්ඩර්, මිනැන්ඩර්, මිලින්ද
මිලින්ද=මිනේන්ද්‍ර, මෙනැන්ඩර්, මිනැන්ඩර්
මෙනැන්ඩර්= මිනැන්ඩර්, මිලින්ද, මිනේන්ද්‍ර
මෝඝ= මාව්ස්
යවන – ඉන්දු ග්‍රීක
රජුන් තනන්නන්=රාජකෘත්, රත්නීන්
රත්නීන්=රාජකෘත්, රජුන් තනන්නන්
රාජකෘත්=රත්නීන්, රජුන් තනන්නන්
රාජපුරුෂ= පුරුෂ
රාජස්ථාන් කාන්තාරය=රාජ්පුතානා කාන්තාරය, ථාර් කාන්තාරය
රාජ්පුතානා කන්තාරය=රාජස්ථාන් කාන්තරය, ථාර් තාන්තාරය
රුමින්දෙයි=ලුම්බිණි
ලංකාව= සෛංහල
ලිච්ඡවි=වජ්ජි
ලුම්බිණි=රුමින්දෙයි
වංස=වත්ස=වත්ස්‍ය
වජ්ජි=ලිච්ඡවි
වත්ස=වංස=වත්ස්‍ය
වත්ස්‍ය=වංස=වත්ස
වරංගල=තෙලිඟු
වරුණ=අහුරමස්දා(අවෙස්ථාව)?
වාතාපි=බදාමි
විජයාලය රාජවංශය= චෝල රාජවංශය, තංජෝරයේ චෝළ රාජවංශය
විදර්භ= බෙරාර්
විදිසා=භිල්ස
විනයාකපාල=මහීපාල
විශාලා=බසාහ්ර්, වෛශාලි
විශ්ණුගුප්ත= චානක්‍ය=කෞටිල්‍ය
වෛශාලි=බසාහ්ර්=විශාලා
ශක=සිතියන්
ශකස්ථාන්= සියස්ථාන්
ශිලාදිත්‍ය=හර්ෂවර්ධන(ක්‍රි.ව.606 – 647)
ශ්‍රාවස්ථි=සැවැත්, සහේත් මහේත්
ශ්‍රේෂ්ඨ=සිටු, සෙට්ඨි
ශ්වේර්(අවෙස්ථාව1)=සූර්ය?
ෂියාබ් උද් දීන් මුහම්මද්=ඝූර්හි මුහම්මද්
සංඝ=ගණ, ගණ රාජ්, සමූහාණ්ඩු, කතියාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු
සන්ද්‍රනෙස්=කනිශ්ක(ක්‍රි.ව.78 – 101), චන්දන, චන්ද්‍ර
සප්තසින්ධු= දේවකෘතයෝනි, දේවනිර්මිත දේශ, බ්‍රහ්මඍෂි දේශ, පන්ජාබි
සමූහාණ්ඩු=කතිපයාධිපති ආණ්ඩු, ප්‍රභූපන්ති ආණ්ඩු, ප්‍රභූතන්ත්‍ර ආණ්ඩු, සංඝ, ගණ, ගණ රාජ්‍ය
සහේත් මහේත්= ශ්‍රාවස්ථි=සැවැත්
සාකල=සියල්කොට්=සාගල
සාකේත=අයෝධ්‍යා
සාගල=සියල්කොට්, සාකල
සැවැත්=ශ්‍රාවස්ථිශ්‍රාවස්ථි, සහේත් මහෙත්
සිංහසේන=අමිත්‍රෝතචෙස්, අමිත්‍රඝාත, බින්දුසාර(ක්‍රි.පූ.298 – 273)
සිටු= සෙට්ඨි, ශ්‍රේෂ්ඨ
සිතියන්=ශක
සින්දෝ(පර්සියන්)=ඉන්දෝස් (ග්‍රීක), ඉන්ඩියා(ඉංග්‍රීසින්), භාරතවර්ෂ (පැරණි ඉන්දීය ලේඛකයන්), ජම්බුදීප(බෞද්ධ සාහිත්‍යය), ජම්බුද්වීප(බෞද්ධ සාහිතයය), භාරතදේශ, ඉන්දියා(වත්මන්), භාරත්(රාජ්‍ය ලේඛන)
සියල්කොට්=සාගල, සාකල
සියස්ථාන්=ශකස්ථාන්
සිවලික්=හිමාලය
සුදුහූන=එප්හ්ලයිට්
සුප්පාරක=සොපාරා
සුභාගසේන= සොපගසේන
සූත්‍රාලංකාර= කල්පනා මණ්ඩිකා
සූර්ය=ශ්වේර්(අවෙස්ථාව)?
සෙට්ඨි=ශ්‍රේෂ්ඨ, සිටු
සෛංහල=ලංකාව
සොපගසේන=සුභාගසේන
සොපාරා=සුපපාරක
සෞරාශ්ට්‍ර=කාතියවාර්
හරප්පා=හරියුපියා?
හරියුපියා=හරප්පා?
හර්ෂවර්ධන(ක්‍රි.ව.606 – 647)=ශිලාදිත්‍ය
හිමාලය=සිවලික්
හෙරාට්=ඒ්රියා
බල්හාරා – වල්ලභ රජු(අරාබි සංචාරකයන් රාෂ්ට්‍රකූට රජවරුන් හඳුන්වා ඇත්තේ මේ නමිනි)
වල්ලභ රජු – බලහාරා
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.