02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
08Jun පහසුවෙන් ම NVQ පාඨමාලා තොරතුරු සොයා ගන්න. දැන් පහසුවෙන් ම NVQ පාඨමාලා ගැන තොරතුරු දැනගන්න පුළුවනි. මෙතැනින් පිවිස ඔබ පදිංචි දිස්ත්‍රික්කය තෝරා Submit කරන්න. මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම... Read More
08Jun ගුරුවරුන් සඳහා පාඨමාලා ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන ගුරු පුහුණු පාඨමාලා ආදිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහත දිගුව ඔස්සේ පිවිසෙන්න. ජාතික අධ්‍යාපන ආයතනය Read More
08Jun නොමිලේ පාසල් පෙළපොත් ඇණවුම් කිරීම 2022 වර්ෂය සඳහා නොමිලේ මාර්ගගත ක්‍රමයට පාසල් පෙළපොත් ඇණවුම් කිරීමට හැකියාව ලබා දී තිබේ. මේ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවියටට පිවිසෙන්න. Read More
08Jun මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා ඔබ සොයමින් සිටින මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා ආදිය දැන් විභාග දෙපාර්තමේන්තු වෙඩ් අඩවියෙන් බලා ගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න Read More
22Feb සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක ගුරුවරුන්, විදුහල්පතිවරුන් වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාලේඛන හා පාසල් සාධන දර්ශක විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න Read More