02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
24Jul අහිමි වූ පාසල් කාලය වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප Channel NIE වෙතින් පාසල් සිසුන්ට අහිමි වූ පාසල් කාලය වෙනුවෙන් සකස් කළ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප ඇතුළත් පළමු වන වාරය සඳහා වූ විෂය නිර්දේශ Channel NIE ඔස්සේ බාගත කර... Read More
22Jul විද්‍යාපීඨ බඳවාගැනීම්.-2021(2022) අධ්‍යයන වර්ෂය Online Application System For Admission of Student Teachers to National Colleges of Education – 2021(2022) Ministry of Education Online Application මාර්ගගත අයදුම්පත The Gazette... Read More
08Jul පැරණි ප්‍රශ්නපත්‍ර සොයාදෙන අනගි සේවය past papers Wiki ඔබ දැනටත් භාවිත තරන වෙබ් අඩවියක් විය හැකියි. පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර ආදිය සොයනවා නම් ඔබ නිසැකව ම යොමුවියයුතු අඩවියකි Past papers Wiki.... Read More
30Jun සවියෙන් පෙරට එන හොරණ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ අධ්‍යාපන කලාපයේ ඉ-ඉගෙනුම් පාසලට ඔබත් පිවිස බලන්න සවියෙන් පෙරට වෙබ් අඩවිය e – Learning School Horana Zone-Youtube නාලිකාව සතුටුදායක කාලපරිච්ඡේද මෙන් ම... Read More
28Jun ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සිසුන් බඳවාගැනීම පිළිබඳ විස්තර GOVERNMENT COURSES Ceylon-German Technical Training Institute (CGTTI) Part-Time (Evening) Courses 2022 ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අර්ධකාලීන (සන්ධ්‍යා) පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්... Read More
08Jun පරිගණක ක්‍රීඩා නිසා අහිමිවන කාලය ගැන පසුතැවෙනවා ද? පරිගණක ක්‍රීඩා අද ලෝකයේ ඉතා ප්‍රචලිත විනෝදාස්වාද ක්රමයකි. නමුත් මේ සඳහා ඇබ්බැහිවීම රෝගී තත්ත්වයක් සේ සැලෙකෙයි. ලෝ පුරා දරුවන් පරිගණක ක්‍රීඩාවලට අසීමිතව යොමු වීම නිසා... Read More