02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
01Aug 2022 උසස් පෙළ විභාගයට අයදුම්කිරීම පිළිබඳ දැන්වීම 2022 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයට අයදුම් කිරීම පිළිබඳ විශේෂ දැන්වීම අද දිනමිණ පුවත්පතෙහි පලකර තිබේ. දිනමින e-paper වෙත –මෙතැනින් පිවිසෙන්න– මෙවැනි තහවුරු කරන ලද... Read More
31Jul දරුවන් 1 ශ්‍රේණියට ඇතුළත් කිරීමට තවත් අතිරේක කාලයක්…. 2023 වසර සඳහා පාසල් වල පළමු ශේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය 2022 අගෝස්තු මස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට... Read More
31Jul අධ්‍යාපන චක්‍රලේඛ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 1961 වර්ෂයේ සිට මේ දක්වා විවිධ අවස්ථාවල නිකුත් කළ චක්‍රලේඛ පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව තිබේ. ඒ සඳහා –මෙතැනින් පිවිසෙන්න– මෙවැනි තහවුරු කරන ලද... Read More
31Jul දිවිය දිනන කතා-ජාතික අධ්‍යාපන ආයතනයෙන් නොමිලේ ජාතික අධ්‍යාපන ආයතන විසින් ප්‍රකාශයට පත් කළ මේ පොත 6 ශ්‍රේණිය දරුවන් සඳහා සම්පාදිත එකකි. මේ පොත ඔබට නොමිලේ ලබාගත හැකි ය. ඒ සඳහා —... Read More
30Jul විභාග දෙපාර්තමේන්තුවට නොගොසින් විභාග සහතිකය ගන්න… දැන් ඔබගේ විභාග සහතිකය මාර්ගගතව(Online) අයදුම් කළ හැකියි. 2001 වර්ෂයෙන් පසු පැවත්වූ විභාග වලට අදාළ සහතිකපත්‍ර මෙම ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැකිය. ඒ සඳහා —මෙතැනින්... Read More
30Jul 5 ශිෂ්‍යත්වයට ඉල්ලුම් කරන්න අතිරේක දින කිහිපයක් මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි. ඒ අනුව ලබන 07 වනදා... Read More