02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
12Aug කොළඹත් නැති e-කිරි රඹුකට ගෙනා පරමාදර්ශී ගුරුතුමා. එච්. එම්. විජේවර්ධන සාමාන්‍ය ගුරුභූමිකාව ඉක්මවා ගිය අපූරු ගුරුතුමෙකි. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන අධ්‍යාපන කලාපයේ රඹුක මහා විද්‍යාලයේ දරුවන් නව ලොව නව තාක්ෂණය භාවිතයට හුරුවන්නේ... Read More
10Aug උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු අග 2021 වර්ෂයේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය අවසන් වීමට ප්‍රථම නිකුත්කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. –විස්තර සඳහා පිවිසෙන්න– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත්... Read More
10Aug උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවට ජපන් බසත්… –විස්තර සඳහා පිවිසෙන්න– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත යොමු කරන්න.Whatsapp කරන්න මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට එක්වන්න.... Read More
10Aug උසස් පෙළ විභාගය 2022 දෙසැම්බර් මස පැවත්වීමට තීරණය කර තිබේ. –විස්තර සඳහා පිවිසෙන්න– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත යොමු කරන්න.Whatsapp කරන්න මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට එක්වන්න.... Read More
10Aug පාසල් සිසුන්ට අර්ධකාලීන රැකියා කිරීමට අවසර දීමට රජය සැරසෙයි. –විස්තර සඳහා පිවිසෙන්න– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත යොමු කරන්න.Whatsapp කරන්න මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට එක්වන්න.... Read More
අ.පො.ස. (සා. පෙළ) සම්මාන 4ක් සහිතව විෂයයන් 6කින් සමත් දරුවන්ට පාඨමාලා පාඨමාලා විස්තර –මෙතැනින් ගන්න– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත යොමු කරන්න.Whatsapp කරන්න මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ Whatsapp සමූහයට... Read More