02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
17Aug 2022(2022)උසස් පෙළ ප්‍රායෝගික යළි පැවත්වෙන දින උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබේ –මෙතැනින් පිවිසෙන්න– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත යොමු කරන්න.Whatsapp කරන්න මෙවැනි... Read More
14Aug සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දුරස්ථ අධ්‍යාපන හෙහෙවරට ජයක් Best Sri Lankan Website -2022 ලංකාවේ විශිෂ්ඨතම වෙබ් අඩවිය 2022 Best Government Website – Merit Award #enenapiyasa LK Domain Registry විසින් BestWeb.lk තරඟාවලිය 2009... Read More
13Aug අගෝස්තු 15 සඳුදා සිට දින 5ම පාසල් පැවත්වේ රජයේ හා රජයේ අනුමත පාසල් ලබන සඳුදා සිට (අගෝස්තු 15) සතියේ දින 5ම පැවත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ප්‍රවාහන අපහසුතා ඇති ප්‍රදේශවල ගුරු-සිසු දෙපිරිසට... Read More
13Aug විද්‍යාපීඨ සඳහා ඉල්ලුම්කිරීමට අතිරේක කාලයක් විද්‍යාපීඨ වලට සිසුන්ඇතුළත් කරගන්නා අවසන් දිනය අගෝස්තු මස 19 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.–පුවත්පත් නිවේදනය මෙතැනින්– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත යොමු කරන්න.Whatsapp... Read More
13Aug මෙවර උසස් පෙළට 80% අදාළ නෑ කොවිඩ් වසංගතය ඇතුළු අර්බුද හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ පාසල් පැමිණීමට අදාළ 80% සීමාව නොසලකාහැරීමට රජය තීරණයකර තිබේ.–වැඩි විස්තර– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික... Read More
12Aug සාමාන්‍ය පෙළට විශාල ලංකා සිතියමක් විශාල කර Flex හෝ Sticker මත මුද්‍රණය කර ගතහැකි ආකාරයට සකස් කළ ලංකා සිතියම –මෙතැනින් ලබා ගන්න– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ/පුවත් අප වෙත... Read More