02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
22Aug පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව – 2022/2023 ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව – 2022/2023 අයදුම්පත් කැඳවීම – සිංහල මාධ්‍යය තැපැල් මාර්ගයෙන් එවනු ලබන අයදුම්පතට... Read More
19Aug කොරියානු භාෂා විභාගය සඳහා අයදුම්පත් ලබාදීම කොරියානු භාෂා විභාගය සඳහා අදාළ අයදුම්පත් නිකුත්කිරීම අගෝස්තු 22වැනි දා සිට. –විස්තර මෙතැනින්– අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට... Read More
19Aug අධ්‍යාපනපති කළමනාකරණ පාඨමාලාව ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන අධ්‍යාපනපති කළමනාකරණ පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවා තිබේ. මේ සමගම අධ්‍යාපනවේදී පාඨමාලාව සඳහා ද අයදුම්පත් කැඳවා තිබේ –විස්තර මෙතැනින්– අධ්‍යාපනික පුවත්... Read More
19Aug අධ්‍යාපනවේදී කළමනාකරණ පාඨමාලාව ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන අධ්‍යාපනවේදී කළමනාකරණ පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවා තිබේ. –විස්තර මෙතැනින්– අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට... Read More
17Aug 10-11 ශ්‍රේණි ප්‍රශ්නපත්‍ර සඳහා ‘ප්‍රශ්නපත්‍ර ශීර්ෂ’ අපෙන්… අපේ වෙබ් අඩවියේ පින්තූර බැංකුවට පිවිස එහි ‘වෙනත්’ කාණ්ඩය යටතේ ඔබට අවශ්‍ය මාධ්‍යයෙන් (සිංහල/දෙමළ/ඉංග්‍රීසි) ඕනෑම විෂයයකට අයත් ප්‍රශ්නපත්‍ර ශීර්ෂ බාගතකරගන්න. මේ මගින් ඔබගේ ප්‍රශ්නපත්‍රයට උසස්... Read More
17Aug ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය-ත්‍රිකුණාමල මණ්ඩපය ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය-ත්‍රිකුණාමල මණ්ඩපය මගින් මානව සම්පත් කලමණාකරණය හා පරිගණක පාදක ගිණුම්කරණය යන පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා තිබේ. –විස්තර මෙතැනින්– ඔබේ පාසලේ/පිරිවෙනේ/ පෞද්ගලික... Read More