02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
28Aug රැයිපියෙල් තෙන්නකෝන් කවියා රැයිපියෙල් තෙන්නකෝන් කවියා පිළිබඳ පුවත්පත් ලිපියට –මෙතැනින් පිවිසෙන්න– අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න ඔබගේ පාසලේ, පිරිවෙනේ,... Read More
28Aug සැබැවින් ම ඇය දිරිය දියණියක් නොවන්නී ද? ඔබ මෙතැන දී ජීවිතය අත්හරිනු ඇත. නමුත් ඇය එතැන දී ජීවිතයට මුල්ගල තැබුවා ය. සැබැවින් ම ඇය දිරිය දියණියක් නොවන්නී ද? –රශ්මි නිමේෂා– ... Read More
28Aug පාලිත බද්දේගම ඇදුරුතුමන්ගෙන් Digital School Bell, UGC Student Hand Book පාලිත බද්දේගම ඇදුරුතුමන් විසින් නිර්මාණය කරන ලද Digital School Bell, UGC Student Hand Book ඇතුලු සියලු මෘදුකාංග මෙතැනින් ලබාගන්න www.hingurakgodaitdlh.lk වෙබ් අඩවියේ... Read More
27Aug අධ්‍යාපනය කෙසේ වියයුතු ද?-හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ අදහස් මේ පිළිබඳ ලිපිය අද දිනමිණ පුවත්පතේ පල වේ. මේ ලිපිය ඔබ විසින් කියවියයුතු ම ලිපියකි. –මෙතැනින් පිවිසෙන්න– අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න... Read More
27Aug පාසල් දරුවන්ගේ පෝෂණයට යුනිසෙෆ් අතහිත ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් යුනිසෙෆ් ආයතනය ඩොලර් මිලියන 25ක් වෙන් කර තිබේ. මේ මුදලින් කොටසක් ගර්භනී මාතාවන් වෙනුවෙන් ද වෙන් කෙරෙන බව... Read More
24Aug සේවක අර්ථසාධක අරමුදලේ සේවා සඳහා කෙටි අංකයක් හඳුන්වාදෙයි. ප්රතිලාභ අයදුම්පත් භාරදීම, සේවායෝජක ලියාපදිංචිය වැනි සේවා සඳහා දිනයක් වෙන්කරගැනීමට කෙටි අංකය් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව 1958 ඇමතීමෙන් ඔබට අදාළ සේවාව ලබාගතහැකියි. ඊට අමතරව... Read More