02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
18Jun Chat GPT ගැන අනිවාර්යෙන් හදාරන්න…..අතිශයින් ම වැදගත් වනු ඇත. Chat GPT දැන් ලෝකයේ අලුත් ම ප්රවණතාවකි. කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන භාෂා මූලක වැඩසටහනක් වන මෙය අද ලෝකයේ අලුත් දැනුම සොයන්නන්ගේ ප්‍රධාන භාවිතයක්... Read More
ජාතික කෞතුකාගාර මාසික දේශනය 2023 ජුනි- හසිනි හපුතන්ත්‍රි ජාතික කෞතුකාගාර මාසික දේශනය 2023 ජුනි තේමාව සබැඳියාවේ පුදබිම්: ශ්‍රී ලංකාව, බුරුමය හා තායිලන්තය ඇසුරෙන් දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය ප්‍රවේශයක් දේශක-හසිනි හපුතන්ත්‍රි... Read More
13Jun උසස් පෙළ විෂයයන් තෝරාගැනීමට අදාළ චක්‍රලේඛය-අනිවාර්යෙන් ම කියවා බලන්න. උසස් පෙළ විෂයයන් තෝරාගැනීමට අදාළ චක්‍රලේඛය ඔබ විසින් අනිවාර්යෙන් ම කියවා බැලියයුතු එකකි. නැතහොත් විභාගයට මුහුණදීමේදී ඔබ විවිධ ගැටළු වලට මුහුණ දෙනු ඇත. ඇතැම්... Read More
13Jun උසස් පෙළ විෂයයන් තෝරාගැනීමට අදාළ චක්‍රලේඛය-අනිවාර්යෙන් ම කියවා බලන්න. උසස් පෙළ විෂයයන් තෝරාගැනීමට අදාළ චක්‍රලේඛය ඔබ විසින් අනිවාර්යෙන් ම කියවා බැලියයුතු එකකි. නැතහොත් විභාගයට මුහුණදීමේදී ඔබ විවිධ ගැටළු වලට මුහුණ දෙනු ඇත. ඇතැම්... Read More
11Jun හරියට ම දැනගෙන උසස් පෙළ කරමු-දැනුවත් කිරීමේ වැඩසටහන. ඔබේ ඉලක්කයට යන හරි ම පාර කියාදෙන්නට, ක්ෂේත්රයේ අති ප්‍රවීණයින් සමඟ, ජාතික තරුණ සේවා සභාව සූදානම්. දැන්ම ලියාපදිංචි වෙන්න. Scan the QR code... Read More
10Jun ගුරු විද්‍යාල සඳහා බඳවා ගැනීම 2023/2024 2023/2024 අධ්‍යයන වර්ෂ සඳහා ගුරු විද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ චක්‍රලේඛය උපදෙස් පත්‍රිකාව අයදුම්පත්‍රය මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික... Read More