02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
02Sep උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට මෙම මස 30 වැනි දා දක්වා කාලය ලබා දී තිබේ. විමසීම් ඇතුළු වැඩි විස්තර සඳහා –පුවත්පත් දැන්වීම බලන්න–... Read More
31Aug නොමිලේ සැපයෙන අසමසම අධ්‍යාපන සේවාව. eduhelp.lk යනු තවත් සමාන්‍ය අධ්‍යාපනික වෙබ් සේවාවක් නොවේ. ඉගෙනුම හා ඉගැන්වීමට අදාළ කටයුතු වලට ඔබට සහය වන අසමසම සේවා සපයන්නෙකි. දෛනිකව යාවත්කාලීන වන වෙබ් අඩවියකි.... Read More
31Aug තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ නිවේදනයක් වෘත්තීය පුහුණු සහතික පිළිබඳ පොදු විභාගයක් පැවත්වීමට තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාළ විස්තර ඇතුළත් පුවත්පත් දැන්වීම –මෙතැනින් බලන්න– ... Read More
31Aug විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත සැප්තැම්බර් 5 වැනිදා සිට මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත සැප්තැම්බර් 5 වැනිදා සිට –පුවත්පත් නිවේදනය මෙතැනින්– අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ... Read More
31Aug විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42 519 ක් මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42 519 ක් බඳවාගැනීමට රජය පියවර ගෙන තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා පුවත්පත් ලිපිය බලන්න –මේ පිළිබඳ පුවත්පත් ලිපිය —... Read More
31Aug ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල අභියෝගතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවේ. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2021/2022 අධ්‍යයන වර්ෂයේ පහත පාඨමාලාවලට අදාල අභියෝගතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවා තිබේ. පරිගණක විද්‍යාව හා තාක්ෂණය කාර්මික තොරතුරු තාක්ෂණය ව්‍යවසායකත්වය හා කළමනාකරණය... Read More