02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
04Sep ගුරු ස්ථානමාරු ජනවාරියේ සිට පසුගිය අප්‍රේල් මස කැඳවූ අයදුම්පත් අනුව ගුරු ස්ථානමාරු 2023 වර්ෂයේ ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපනඅමාත්‍යාංශය තීරණය කර තිබේ.–වැඩි විස්තර සඳහා– අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට... Read More
03Sep උසස් පෙළට පසු කළයුතු, කළ හැකි දේ ගැන දැනගන්න…එක්වන්න 2021 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන් සදහා ඔවුන්ගේ අනාගත මංපෙත් සඳහා මාර්ගෝපදේශ ලබා දීම සඳහා සංවිධානය කරන වැඩසටහනට එක්වීම පිණිස පහත සමූහයට එක්වන්න.... Read More
02Sep ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පාඨමාලාව ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය සංවිධානය කරන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පාඨමාලාව පිළිබඳ –විස්තර මෙතැනින් ගන්න– අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS... Read More
02Sep සතිඅන්ත සෞන්දර්ය පාඨමාලාව ප්‍රාථමික ගුරුවරුන් සඳහා සංවිධානය කරන සතිඅන්ත සෞන්දර්ය පාඨමාලාව පිළිබඳ විස්තර –මෙතැනින් ගන්න– අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ... Read More
02Sep ‘එක්ව නැගිටිමු’-මාතර රාහුල ‘එක්ව නැගිටිමු’ මාතර රාහුල විද්‍යාලයේ ශිෂ්‍යනායක සංගමය වාර්ෂිකව සිදුකරණ මානුෂ්‍යත්වයේ සත්කාරයකි. කෙසේ වෙතත් මෙවැනි ආදර්ශවත් ක්‍රියා පිළිබඳ වාර්තාකිරීමට ලංකාවේ පුවත්පත් වල වෙන් කෙරෙන ඉඩ පිළිබඳ... Read More
02Sep 2022 උසස් පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට තවත් කාලය 2022 උසස් පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට මෙම මස 8 වැනි දා දක්වා කාලය ලබා දී තිබේ. වැඩි විස්තර සඳහා –පුවත්පත් දැන්වීම බලන්න– අධ්‍යාපනික පුවත් ... Read More