02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
11Sep බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පාඨමාලාව කැළණිය විශ්වවිද්‍යාලය මෙහෙයවන බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා තිබේ. –පුවත්පත් දැන්වීමට මෙතැනින් පිවිසෙන්න– විශ්වවිද්‍යාල –නිල වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න– මෙවැනි අධ්‍යාපනික... Read More
11Sep චීන භාෂා ප්‍රවීණතා පාඨමාලා-කොළඹ විශ්වවිද්‍යාලය. කොළඹ විශ්වවිද්‍යාලයේ කොනිෆියුසියස් ආයතනය මෙහෙයවන චීන භාෂා ප්‍රවීණතා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා තිබේ. –පුවත්පත් දැන්වීමට මෙතැනින් පිවිසෙන්න– විශ්වවිද්‍යාල –නිල වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න– මෙවැනි... Read More
11Sep මොරටුව විශ්වවිද්‍යාලය-යෝග්‍යතා පරීක්ෂණ 2021/2022 මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාවේදී නිර්මාණවේදී භූමි නිර්මාණවේදී මෝස්තර නිර්මාණවේදී තොරතුරු තාක්ෂණ හා කළමණාකරණ යන උපාධි පාඨමාලා වලට අදාලව යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා තිබේ. –පුවත්පත්... Read More
10Sep නොසැලෙන මනසින් ජීවිතය දකිමු-වැඩසටහනට එක්වන්න මෙම වැඩසටහන අද (2022 සැප්තැම්බර් 10 සෙනසුරාදා) සවස 4ට පැවත්වේ. ඔබට මෙය නිසැකව ම වැදගත්වන වැඩසටහනකි. Meeting ID – 83919672201 Passcode – 583532 ... Read More
09Sep ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන පාඨමාලා තොරතුරු –මෙතැනින් විස්තර ඇතුළත් PDF එක ලබාගන්න– –නිලවෙබ් අඩවියට පිවිසෙන්න– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න ඔබගේ... Read More
09Sep ඔබ පදිංචි පළාතේ ක්‍රියාත්මක ඕනෑම පාඨමාලාවක් පිළිබඳ තොරතුරු සොයාගන්න විස්තර ඇතුළත් e-පොත මාර්ගගතව(Online) කියවන්න උතුරු පළාතේ ක්‍රියාත්මක පාඨමාලා උතුරු මැද පළාතේ ක්‍රියාත්මක පාඨමාලා ඌව පළාතේ ක්‍රියාත්මක පාඨමාලා දකුණු පළාතේ ක්‍රියාත්මක පාඨමාලා නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක... Read More