02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
02Oct විද්‍යාවේදී (වැවිලි කළමනාකරණ) බාහිර උපාධි පාඨමාලාව-වයඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය මෙහෙයවන විද්‍යාවේදී (වැවිලි කළමනාකරණ) බාහිර උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවා තිබේ. මේ පිළිබඳ පුවත්පත් දැන්වීම හා විස්තර සඳහා –මෙතැනින් පිවිසෙන්න– විශ්වවිද්‍යාල... Read More
29Sep ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය අධ්‍යයන ආයතනය ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය අධ්‍යයන ආයතනය ආරම්භ වේ. –විස්තර සඳහා– –වෙබ් අඩවිය– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ... Read More
27Sep ටවර්හෝල් රඟහල පදනම-සමස්ත ලංකා පාසල් ළමා නාට්‍ය උලෙළ සමස්ත ලංකා පාසල් ළමා නාට්‍ය උලෙළ සඳහා දැන් අයදුම්පත් භාරගැනේ. අවසන් දිනය 2022 ඔක්තෝබර් 15 –විස්තර මෙතැනින්– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා... Read More
26Sep පිරුණු මිනිසෙකු හදන්න ‘අරුත්බර තක්සලාව’ ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික සම්පත් කලමණාකරණ පද්ධතිය වන ඉ-තක්සලාව අපූරු කටයුත්තකට මුලපුරා තිබේ. මිනිසාගේ පියා ළමයා ය. ළමයාගේ සමබර වර්ධනය සමස්ත ලෝකයට ම ඇතිකරන්නේ විශාල බලපෑමකි.... Read More
24Sep බාහිර උපාධි පාඨමාලා-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බාහිර උපාධි පාඨමාලා-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පහත සබැඳි අනුව යන්න. විස්තර පත්‍රිකා සඳහා පොදු විස්තරය ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධිය පාරිසරික හා සංවර්ධන අධ්‍යයනය(බාහිර) උපාධිය ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි... Read More
24Sep ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවත්වෙන රචනා හා චිත්‍ර තරගය ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවත්වෙන රචනා හා චිත්‍ර තරග විස්තර මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS... Read More