02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
09Oct චිත්‍ර හා මූර්ති සංරක්ෂණ එක් අවුරුදු පාඨමාලාව ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය විසින් මෙහෙයවන මෙම පාඨමාලාව පිළිබඳ –විස්තර මෙතැනින්– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න ඔබගේ... Read More
09Oct ශ්‍රී ලංකා කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරගය ඔක්තෝබර් 29 දිවයින පුරා පැවත්වෙන මෙම තරගය ගැන –විස්තර මෙතැනින්– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න... Read More
08Oct උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි. දෙසැම්බර් 4 වැනිදා පැවත්වීමට නයමිත ව තිබූ 5 ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනිදා දක්වාත්, දෙසැම්බර් 5 සිට පැවත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය 2023... Read More
02Oct සාහිත්යාභිමානි-2022-කළුතර ඥානෝදය මහා විද්‍යාලය. කළුතර දිස්ත්‍රික්කයේ ප්රමුඛපෙළේ පාසලක් වන කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ 125 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කළ ‘සාහිත්යාභිමානී-2022’ සාහිත්‍ය කලා උළෙල පසුගිය 30 වැනි දින විද්‍යාලයීය ප්‍රධාන... Read More
02Oct ජර්මන් ටෙක් සමග-ත්‍රීරෝද රථ කාර්මික ශිල්පියෙකු වන්න ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මෙහෙයවන මෙම පාඨමාලාව පිළිබඳ විස්තර දැනගන්න –පිවිසෙන්න– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට... Read More
02Oct ජපන් භාෂා ගුරුවරුන්ට ආරාධනාවක්…………………….!!! ජපන් භාෂා ඉගැන්වීමට සමත්, අවුරුදු 22-55 අතර ගුරුවරුන්ට–පිවිසෙන්න– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න ඔබගේ පාසලේ,... Read More