02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
21Oct ඉ-තක්සලාවේ අගනා පාඨමාලා හා සම්බන්ධ වන්න… තොරතුරු තාක්ෂණය අතින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර මට්ටමට රැගෙන ගිය, ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ලංකාවේ ජාතික ඉ-ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වන ඉ-තක්සලාව තවත් අනගි පියවරක් ඉදිරියට... Read More
21Oct උසස් පෙළ 2022 විභාගයේ පිළිතුරුපත්‍ර පරීක්ෂක උසස් පෙළ 2022(2023) විභාගයේ පිළිතුරුපත්‍ර පරීක්ෂක තනතුර සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය නොවැම්බර් 4 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. මේ පිළිබඳ පුවත්පත් දැන්වීම –මෙතැනින් ගන්න–... Read More
17Oct ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල පාඨමාලා පර්යේෂණ ක්‍රම විද්‍යාව දත්ත විශ්ලේෂණය මෙම පාඨමාලා පිළිබඳ තොරතුරු –මෙතැනින් ලබාගන්න– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න... Read More
12Oct බාහිර කථිකාචාර්යවරු ලියාපදිංචිය සංචාරක හා සත්කාරක වෘත්තීය පුහුණු ආයතනය-වයඹ පළාත –පුවත්පත් දැන්වීම– –නිල වෙබ් අඩවිය– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට... Read More
12Oct උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි. –පුවත්පත් දැන්වීම මෙතැනින්– –වෙබ් පිටුව– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන... Read More
09Oct ආබාධ සහිත තරුණ ඔබට වෘත්තීය පුහුණු අවස්ථා විමසීම් -සමාජ සේවා දෙපාර්තමේන්තුව-0112 187040 / 0112 187042 මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න ඔබගේ... Read More