02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
01Nov වව්නියාව විශ්වවිද්‍යාලයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා වව්නියාව විශ්වවිද්‍යාලයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා කිහිපයක් ආරම්භ කිරීම පිණිස අයදුම්පත් කැඳවා තිබේ.–විස්තර මෙතැනින්– මෙවැනි ආධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න... Read More
30Oct ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය-ජනවාරි මස ආරම්භ කරන පාඨමාලා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ජනවාරි මස ආරම්භ කරන පාඨමාලා පිළිබඳ තොරතුරු –මෙතැනින් ලබාගන්න– මෙවැනි ආධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න... Read More
27Oct 5 ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධිත කාලසටහන 2022 දෙසැම්බර් 18 ඉරිදා දින පැවත්වෙන මෙම විභාගයේ සංශෝධිත කාලසටහන –මෙතැනින් ලබාගන්න.– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට... Read More
25Oct මහජන බැංකුවේ ගනුදෙනුකාර සේවා සහයක විභාගය මහජන බැංකුවේ ගනුදෙනුකාර සේවා සහයක විභාගය –විස්තර මෙතැනින්– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න ඔබගේ පාසලේ,... Read More
25Oct සාමාන්‍ය තොරතුරු තාක්ෂණය – විභාගය පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සඳහා පැවත්වෙන මෙම විභාගය පිළිබඳ –විස්තර මෙතැනින් ගන්න– මෙවැනි අධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට... Read More
25Oct ඉතිහාසය ලකුණු ලබාදීමේ පටිපාටි එකතුව ලංකා ඉතිහාසය 2008 සිට (2011 හැර) 2021 දක්වා ඉන්දියා ඉතිහාසය 2009 සිට 2021 දක්වා යුරෝපා ඉතිහාසය 2017 සිට 2021 දක්වා සාමාන්‍ය පෙළ පවතින නිර්දේශය 2016... Read More