02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
09Dec අ.පො.ස.(සාමාන්‍ය පෙළ) 2021 ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත දෙසැම්බර් මස 8 වැනිදා සිට 20 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට මේ සඳහා ඉල්ලුම් කළ හැකි වේ. අයදුම්පත සඳහා පහත දිගුව ඔස්සේ පිවිසෙන්න. අ.පො.ස.(සාමාන්‍ය පෙළ) 2021... Read More
05Dec උසස් පෙළ හැදෑරීම සඳහා ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මාලාව. අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රථිඵල අනුව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදෙල් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. මේ පිළිබඳ විස්තර ලබාගැනීමට... Read More
03Dec Z ලකුණු සටහන සරසවි පිවිසුමට අදාළ අව ම Z ලකුණු සටහන් බලන්න පළමු පිටුව දෙවන පිටුව තෙවන පිටුව සිව්වන පිටුව මෙවැනි ආධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න... Read More
03Dec ද්විභාෂා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව පුවත්පත් දැන්වීම මෙතැනින් බලන්න web අඩවියට මෙතැනින් පිවිසෙන්න මෙවැනි ආධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS COMMUNITY GROUP එකට සම්බන්ධ වන්නඔබගේ පාසලේ, පිරිවෙනේ,... Read More
03Dec සරසවි පිවිසුම් පුවත් මෙවර සරසවි පිවිසුම පිළිබඳ විස්තර ඇතුළත් පහත පුවත් දෙක ඔබට වැදගත් වනු ඇත. පළමු පුවත දෙවන පුවත මෙවැනි ආධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න... Read More
20Nov පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙහෙයවන වෘත්තිකයන් සඳහා ඉංග්‍රීසි පාඨමාලාව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙහෙයවන වෘත්තිකයන් සඳහා ඉංග්‍රීසි පාඨමාලාව පිළිබඳ විස්තර –මෙතැනින් ලබාගන්න– මෙවැනි ආධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS COMMUNITY GROUP එකට... Read More