02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
04Jan “රූසිරු_සිත්තම්” කාලයක් තිස්සේ.. හීන දැකපු… අපේ චිත්‍ර ප්‍රදර්ශනය…. සුනද “රූසිරු_සිත්තම්” පවත්වන්නටයි යන්නේ…. ඉතින්, අපේ නිර්මාණ රසවිඳින්න,… පුංචි අපිට දිරියක් වෙන්න,…. ඇවිත් යන්න එන්න…… එහෙනම්, ජනවාරි 5යි... Read More
03Jan පාසල් මාධ්‍යවේදී වැඩමුළු අ.පො.ස (උ.පෙ) විෂයට නිර්දේශිත සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය හා රසවින්දනය අළලා වැඩමුළු හා සම්මන්ත්රණ පවත්වනු ලැබේ. එහිදී අගනුවරින් බැහැර ප්‍රදේශවල පාසල්වලට ගොස් සිසුන්ගේ විෂය... Read More
25Dec ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ 2023 වර්ෂයේ පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා තිබේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ 2023 වර්ෂයේ පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා තිබේ පුවත්පත් දැන්වීමට –මෙතැනින් පිවිසෙන්න– නිල වෙබ් අඩවියට... Read More
24Dec කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අයදුම්කිරීම. කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අයදුම්කිරීම 2023 ජනවාරි 2වැනි දා සිට මාර්ගගත(Online) ක්‍රමයට සිදුකෙරේ. පුවත්පත් දැන්වීමට –මෙතැනින් පිවිසෙන්න– විශ්වවිද්‍යාල වෙබ් අඩවියට –මෙතැනින් පිවිසෙන්න– Read More
20Dec කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ විහාරය විසින් ලබා දෙන අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. පාසලේ 8 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉගනුම ලබන, ආර්ථික දුෂ්කරතා... Read More
16Dec නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනගන්න… යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත් විමට මෙම ලිපිය ඔබට වැදගත් වනු ඇත. –මෙතැනින් පිවිසෙන්න– මෙවැනි ආධ්‍යාපනික පුවත් ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS... Read More