02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
10Jan ගුරුභවතුන්ට අවශ්‍ය රාජකාරී ලේඛන ඉතා පහසුවෙන් සොයාගන්න ගුරුභවතුන්ට අවශ්‍ය රාජකාරී ලේඛන ඉතා පහසුවෙන් සොයාගන්න www.eduhelp.lk හි Edu Service වෙත පිවිසෙන්න. –මෙතැනින් පිවිස බලන්න– මෙතැනින් පිවිස රාජකාරී ලේඛන යටතේ බලන්න. එහි ඔබට අවශ්‍ය... Read More
09Jan අ.පො.ස.(උසස් පෙළ හා සාමාන්‍ය පෙළ) විභාග පිළිබඳව හා ශිෂ්‍යත්ව විභාග ප්‍රථිඵල අ.පො.ස.(උසස් පෙළ හා සාමාන්‍ය පෙළ) විභාග පිළිබඳව හා ශිෂ්‍යත්ව විභාග ප්‍රථිඵල පිළිබඳ දැනුම්දීමක්.–මෙතැනින් පිවිස කියවන්න– ඔබට වැදගත් පසුගිය පුවත් එඩියුහෙල්ප් සත්කාරක සේවා චිත්‍ර කලා වැඩමුළුව... Read More
08Jan මධුවන්ත පීරිස් සමග eduhelp අධ්‍යාපන සත්කාරක සේවා වෘත්තීය මාර්ගෝපදේශක හා පෞරුෂ වර්ධන දේශක මධුවන්ත පීරිස් මෙහෙයවන බලාපොරොත්තුවේ දෙනෙත් විවර කරන වැඩසටහන් මාලාව මේ 2023.01.05- දින වැඩසටහන eduhelp ආයතනයේ සම්බන්ධීකරණය සමගින් කළුතර දොඩන්ගොඩ... Read More
07Jan චිත්‍ර කලා වැඩමුළුව හා ආරාධිත ශිල්පීන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීණ චිත්‍ර ශිල්පී වසන්ත සනත් මහතා මෙහෙයවන චිත්‍ර කලා වැඩමුළුව හා ආරාධිත ශිල්පීන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය ඔබට වැදගත් පසුගිය පුවත් ලෝක කලා ඉතිහාසය පිළිබඳ පාඨමාලාව පුරාවිද්‍යා... Read More
06Jan ලෝක කලා ඉතිහාසය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව කැළණිය විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවන මෙම පාඨමාලාව පිළිබඳ තොරතුරු –මෙතැනින් ලබාගන්න– වැඩිදුර විස්තර –මෙතැනින් ලබාගන්න– ඔබට වැදගත් පසුගිය පුවත් පුරාවිද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව සති පාසලට අදාළ ලේඛන... Read More
06Jan සති පාසල-ලේඛන එකතුව ඔබට අවශ්‍ය ලේඛනය ලබාගැනීමට අදාළ නම හා අදාල භාෂාව මත Click කරන්න. චක්‍රලේඛය-සිංහල /Circular-Tamil/–Circular-English උපදෙස් විද්‍යුත් පොත / அறிவுறுத்தல்கள் / Instructions EBook සතිමත් මුතු ගුරු... Read More