02Mar බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම පුවත වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව...
02Mar 2024 වසරේ විභාග පැවත්වෙන දින අ.පො.ස. (සාමාන්‍ය පෙළ)-2023 විභාගය මැයි 6-මැයි 15 දක්වා අ.පො.ස. (උසස් පෙළ)-2024 විභාගය නොවැම්බර් 25-දෙසැම්බර් 20 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය-2024 විභාගය සැප්තැම්බර් 15 ඉරිදා ...
17Mar විද්‍යාපීඨ අයදුම්පත-2021/2022 උසස් පෙළ ප්‍රතිඵල වලට අදාළ 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
16Mar විද්‍යාපීඨ සඳහා නව බඳවාගැනීම් (2021 හා 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව) 2021-2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විද්‍යාපීඨ සඳහා බඳවාගැනීමට අදාළ ගැසට් නිවේදනය නික්තු වී තිබේ. මෙම නිවේදනය ඔබගේ මිතුරන් අතර බෙදාහරින්න. මේ පිළිබඳ වැඩි විස්තර...
02Sep සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න. සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත...
09Apr සිබිල් නැන්දාගේ මග යන ලේඛිකාව….සිත්තරිය ඉෂාරා තරංගනී අමරසිංහ. ඉෂාරා තරංගනී අමරසිංහ තුරුණු ලේඛිකාවකි. ළමා සිත් වශී කළහැකි ආකාරයේ ආකර්ශනීය ශෛලියක් අනුගමනය කරන දක්ෂ සිත්තරියකි. අනුරාධපුර නිවන්තකචේතිය විදුහලෙන් අධ්‍යාපන කටයුතු සිදුකර උසස් පෙළ සමත්...
14Jan University of Colombo School of Computing පරිගණක පාඨමාලා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ද University of Colombo School of Computing විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක පාඨමාලා සඳහා දැන් ඔබට ඉල්ලුම් කළ හැකි වේ. Advanced Multimedia Web... Read More
14Jan පේරාදෙණිය විශ්වවිද්‍යාලය – පශ්චාත් උපාධි පාඨමාලාව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා දැන් ඔබට ඉල්ලුම් කළ හැකි වේ. MASTERS IN INDUSTRIAL MATHEMATICS 2023/2024 ඔබට වැදගත් පසුගිය පුවත්... Read More
14Jan දැන් ම අයදුම් කරන්න. මොරටුව විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන කෙටිකාලීන පාඨමාලා කිහිපයක් සඳහා දැන් ඔබට ඉල්ලුම් කළ හැකි වේ. MSC/PG DIP IN BUILDING SERVICES ENGINEERING M.ENG/ PG DIPLOMA... Read More
14Jan සබරගමුව විශ්වවිද්‍යාලයේ හින්දි භාෂා පීඨයක් ඉන්දු-ලංකා දෙරටේ සහයෝගීතාවයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ හින්දි භාෂා පීඨයක් ඇරඹීමට යෝජනා වී ඇත. — විස්තර මෙතැනින් කියවන්න– –දෙවන කොටස මෙතැනින්– ඔබට වැදගත් පසුගිය පුවත් උසස්... Read More
12Jan අ.පො.ස (උසස් පෙළ) විභාගයට අදාළ නිල පුවත්පත් නිවේදනය මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට අදාළ නිල පුවත්පත් නිවේදනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිතුත් කර තිබේ. –මෙතැනින් පිවිස කියවන්න– ඔබට වැදගත් පසුගිය පුවත් ගුරුභවතුන්ගේ රාජකාරී ලේඛන... Read More
10Jan ඔව්…අපි උදව් කරනවා ඔබට. දැනට කළුතර දිස්ත්‍රික්කයට සීමා වී ඇති අපගේ ඇතැම් සේවා දීපව්‍යාප්තව සිදුකිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ පාසල් හා අධ්‍යාපන කලාප මට්ටමෙන් අප ආයතනයට හැකි ආකාරයෙන්... Read More